Hero Hunk 2015. BCT number අව්රුදු 11 ක් පැදපු බයික් එක.කියවලා බලලා කෝල් එකක් දාන්න.
අව්රුද්දකට වඩා ගෙදර නිකම්ම තිබ්බෙ, නිකන්ම තිබ්බ නිසා දෙවෙනි පාරටත් අලුතින් බැටරිය දාන්න උනා,දිගින් දිගටම ගෙදර නිසා බයික් එක සාධාරණ මුදලකට දීලා දාන්න හිතුවා. අඩුපාඩු ගොඩක් තිබිලා රුපියල් හතලිස් දාහකට කිට්ටුවෙන්න සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නෙ ගන්න කෙනාට අඩුපාඩුවක් නැතුව කාලයක් දුවන්න පුළුවන්.
අලුතින්ම Company Genuine parts දාලා හදලා
Battery එක
ක්රෑම් එක
රොකර් ආර්ම් දෙක
ක්ලච් ප්ලේට්,ප්රෙශර් ප්ලේට්
ප්ලග් එක
හෙඩ් රබර්
සිග්නල් ලයිට්
ස්විම් ආර්ම් බුෂ්
Break oil change
Motul oil එකත් එක්ක මාරු කරලා Full service එක කරලා තියෙන්නෙ.
Extra :-
ලීටරේකින් කිලෝමීටර් 56ක් යන්න පුළුවන්,බයික් එකෙ Condition පැත්තෙන් හොද තත්වෙක තියෙනවා පිටිපස්සෙ ටයර් එක දාලා තාම කිලෝමීටර් තුන්දාස් ගාණක් දුවලා තියෙන්නෙ,ඉස්සරහ ටයර් එකත් හොද මට්ටමක තියෙනවා.Document ඔක්කොම නිරවුල් පලමු අයිතිකරු.
Inbox එන්න ඕන නැ කෙලින්ම අපේක්ෂිත ගාණ කියන්නම්.තවත් මොනාහරි අඩුපාඩු තියෙනවනම් පදින්න ගන්න කෙනෙක්ට ඒක පෙන්නලා දීලා අඩුකරලා හරි අලුතින්ම දාලා හරි දෙන්නම්, වැදගත්ම හා එකම කොන්දේසිය තමයි open papers නම් දෙන්නෙ නැ පොත මාරු කරගන්න ඕන මේ දවස්වල වෙන දේවල් එක්ක එහෙම කරන අමාරුයි.
ගාණ 3.85/- ඇවිත් බලලා අඩුපාඩුවක් තිබ්බොත් කියන්න එවෙලෙම ඒක අඩුකරලා හරි හදලා හරි දෙනවා.පදින්න ගන්න කෙනෙක්ට මේක අරන් බයනැතුව පුළුවන්.