Heavy Duty Electric Food Slicer
Brand new, stocks available.
Key features:
- Electric slicing, heavy-duty build for high production use
- Adjustable slice thickness 0–10mm for different products
- Detachable blade for easy cleaning
- One-way cutting for consistent, even slices
- Non-slip feet for stable operation
- Stainless steel body and blade, food-safe and durable
- 1 year warranty
Specs: Model SL-05 · 200W · Product size 32x35x42cm · Slice thickness 0-10mm · Slot size 13x13x22cm
📞 0770 739 918 / 0707 605 505 | 🌐 hascomax.com | 📍 Dehiwala
අධි ශක්තියේ විදුලි ආහාර කැපුම් යන්ත්රය (200w)
නව යන්ත්රණ විකිණීමට ඇත.
ප්රධාන විශේෂාංග:
- විදුලි කැපීම, ඉහළ නිෂ්පාදන භාවිතය සඳහා ශක්තිමත් build එකක්
- විවිධ නිෂ්පාදන සඳහා 0mm සිට 10mm දක්වා සකසිය හැකි කැපුම් ඝණකම
- පහසුවෙන් පිරිසිදු කිරීමට detachable blade එකක්
- ස්ථාවර, සමාන කැපීම් සඳහා One-way cutting
- ස්ථාවර ක්රියාකාරිත්වයක් සඳහා Non-slip feet
- Stainless steel body සහ blade එකක්, ආහාර සඳහා ආරක්ෂිත හා
දිගුකල් පවතින
- වසරක වගකීමක්
විස්තර: Model SL-05 · 200W · Product size 32x35x42cm · Slice thickness 0-10mm · Slot size 13x13x22cm