ඔයාගේ Business එකේ කෑම හදන වේගය 3 ගුණයකින් වැඩි කරගන්න! 👨🍳
වැඩි ව්‍යාපාර වලටම හදපු Heavy Duty Steamer
එකපාරට 84KG බත්! 500+ දෙනාට කෑම Ready! 🍚
විශේෂාංග:
✅ 84KG ධාරිතාව - Tray 24ක්. Wedding එකක්, School එකක්, Factory එකක් 500+ දෙනාට එකපාර කවර්
✅ 380V 12kW Heavy Power - ඉක්මනට රත් වෙනවා. Gas වලට වඩා 2 ගුණයක් වේගයි
✅ Smart Control Panel - Timer Control + Temperature Control. Auto/Manual දෙකටම දාන්න පුළුවන්
✅ Auto Water Inlet - වතුර හිඳෙනකන් බලාගෙන ඉන්න ඕන නෑ. Auto Cut Off Safety
✅ පුරාම Stainless Steel - Tray, Body, Heater ඔක්කොම 304 Grade Steel. පිරිසිදුයි, කල්පවතිනවා
✅ Energy Rating A - Gas Bill ඉතිරි. විදුලි බිල 40%ක් අඩුයි
✅ Heavy Duty Wheels - ලේසියෙන් තැනින් තැනට ගන්න
වෙතොත්: 5 Star Hotels, Wedding Catering, School/Army/Company Canteen, Hostel, Rice Packet Business
විදුලිය ඉතිරි + වැඩ ඉක්මන් + කෑම වල රස රැකෙනවා.
📞 Business Price + Wattage: 071092664- දිනු
🛡️ වසර 1ක සම්පූර්ණ Warranty