Health Care Commercial Building for Rent in Kandana
🔶 කඳාන-රාගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති මෙම අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් බදු දීමට ඇත...🏡
♦️ ඉහළ මාලයේ නවාතැන් පහසුකම් සහිතයි.
("අංග සම්පූර්ණ ඇනෙක්ස් එකක් සහිතව..." )
🔷 කඳාන-රාගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත...
🔶 ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
("cctv කැමරාද සහිතයි..."🎦)
🔷 සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත...
♦️ ["ෆාමසි, Channelling Centre, Dispensary, ආර්යුවේද මධ්‍යස්ථානයක්, Restaurants & Bar, Spa, Room & Annex සඳහා ඉතා සුදුසුයි..."]
🔶 සුඛෝපභෝගී Attached නානකාමර 02 යි...🚿🛁🚽
🔷 නළ ජල පහසුකම්...⛲🚰
🔶 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔷 ආනියාකන්ද හෙද විදුහලට සහ රෝහලට 800m...🏥
🔶 උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට 03km...🏥🏬
🔷 කඳාන දුම්රිය නැවතුම් පොළට 400m...🛤️🚂🚉
♦️ කඳාන මැසනොද් විද්‍යාලයට 600m...🚸🏫
🔶 මාස 06ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ...💵💰🤝
🔷 මාසික කුළිය 99,000/=💰
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Mr:- Chathur
ගම්පහ-කඳාන