👉 100% Hand painting🎨🖌🖌
ඔබේ නිවසට හෝ කාර්යාලයට අලංකාරයක් එක් කරන, ඔබේම සිතැඟි පරිදි අතින් අඳින ලද සුවිශේෂී සිතුවම් දැන් ඔබටත් ඇණවුම් කළ හැකියි! 🎨✨
අපේ සිතුවම් විශේෂ වන්නේ ඇයි?
🟣උසස්ම තත්ත්වයේ Canvas මත අතින්ම අඳින ලද නිර්මාණ.
🟣 ඔබේ නිවසේ වර්ණවලට හෝ කැමැත්තට අනුව ඕනෑම තේමාවකින් නිර්මාණය කරවා ගැනීමේ හැකියාව.
🟣 සාධාරණ මිල ගණන් යටතේ සුවිශේෂී නිමාව.
🟣ඔබේ ආදරණීයයන්ට දිය හැකි ඉතාම අර්ථවත් සහ සදාකාලික තෑග්ගක්.
ඔබේ සිහින චිත්රය අදම නිර්මාණය කරවා ගැනීමට, පහත පින්තූර අපගේ එකතුවෙන් පිරික්සා ඔබ කැමතිම නිර්මාණය ගැන අපට පණිවිඩයක් එවන්න.
🛑 දිවයින පුරාම delivery පහසුකම් ද තියෙනවා... 🚚🚚
චිත්රයේ ප්රමාණය - 30×50cm (canvas )
මිල - 3500/=
ඉතිං ඔයත් අදම ඔයාගේ ආදරණීයන්ව පුදුම කරන්න එන්න මේ පැත්තට ....🤗🤗🤗