හැටන් - කොළඹ ප්රධාන පාරට මුහුණලා ගිණිගතහේනෙන් පර්චසයක් 1.20/= පර්චස් 269 ක නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත 🏡
📌 ඉඩමේ විස්තර:
ප්රමාණය: පර්චස් 269ක් 🗺️
මිල: පර්චසයක් රු. 120,000/= ක් පමණි 💰
මුළු මුදල: රු. 32,280,000/= (රුපියල් මිලියන 32.28)
🏠 නිවසේ විස්තර:
පදිංචියට ඉතාමත් සුදුසු පැරණි නිවසක් සහිතයි.
නිදන කාමර 03ක් 🛏️
නාන කාමරයක් (Bathroom) 🚿
🌱 අමතර වටිනාකම්:
ඉඩම තුළ ඉහළ ආදායමක් සහ වටිනාකමක් ලබා දෙන වටිනා ගස් රැසක් ඇත:
දූරියන් ගස් 🍈
කරාබුනැටි ගස් 🍃
නැදුම් ඇතුළු වටිනා දැව ගස් 🪵
📈 විශේෂත්වය: ප්රධාන පාරටම මුහුණලා ඇති බැවින් පදිංචියට වගේම සංචාරක කර්මාන්තයට (Tourism), හෝටලයකට, නිවාඩු නිකේතනයකට (Holiday Resort) හෝ ඕනෑම ව්යාපාරික කටයුත්තකට ඉතාමත් කදිම ආයෝජනයකි.
Job No: EE-RU-L-11761