Brand New / Unused Condition (පාවිච්චි කර නැත)
ව්‍යාපෘතියකට ගෙන්වූ, නමුත් පාවිච්චි නොකළ (Project Surplus) අලුත්ම තත්ත්වයේ පවතින Grundfos 3HP වතුර පොම්පය සහ සම්පූර්ණ කට්ටලය විකිණීමට. (Original Made in Denmark/Singapore).
වෙළඳපොල වටිනාකම ලක්ෂ 8 - 10 පමණ වේ. ඉක්මනින් මුදල් අවශ්‍යතාවයක් නිසා ඊට වඩා ඉතා අඩු මුදලකට විකුණනු ලැබේ.
✅ Specifications:
Brand: Grundfos (The World's No.1 Pump)
Model: Pump - SP5A-25 | Motor - MS4000
Power: 3HP (2.2 kW)
Electricity: Single Phase (230V) - (සාමාන්‍ය ගෙදර විදුලියෙන් වැඩ කරයි. 3 Phase අනවශ්‍යයි).
Head: 102 Meters (අඩි 335ක් උසට වතුර තල්ලු කළ හැක).
Flow Rate: 5000 Liters per hour.
✅ Special Features:
Intelligent Control Box: Grundfos MP-S1 Plus ඔරිජිනල් කන්ට්‍රෝල් බොක්ස් එක සහිතයි. ළිඳේ වතුර හිඳුන විට (Dry Run) සහ ටැංකිය පිරුනු විට (Tank Full) ස්වයංක්‍රීයව ක්රියාිරහිත වේ.
FREE GIFT: මෝටරය ළිඳට බැස්සවීම සඳහා භාවිතා කරන අඩි 200ක යකඩ දම්වැලක් (200ft Safety Chain) ද මෙම කට්ටලය සමඟ නොමිලේ ලැබේ.
ගැඹුරු නල ළිං (Deep Tube Wells), හෝටල් සංකීර්ණ, සහ කෘෂිකාර්මික වගාබිම් සඳහා ඉතාම සුදුසුයි.
Price Negotiable. Call for inspection. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)