Prime ground-floor commercial space available for rent, directly facing the Dehiwala-Maharagama Main Road.
Approx. 1,500 sq. ft. with upstairs space.
- Currently being fully renovated
- Fully tiled throughout
- Glass-front entrance
- Newly renovated bathroom
- Spacious and versatile layout
- Excellent main-road visibility and accessibility
Ideal for a showroom, retail outlet, office, salon, studio or service centre.
ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරික ස්ථානයක් කුලියට
දෙහිවල මහරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා, ව්‍යාපාරයකට ඉතා සුදුසු බිම් මහලේ ස්ථානයක් කුලියට ඇත.
- වර්ග අඩි 1,500ක් පමණ
- උඩු මහලක්ද සහිතයි
- සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
- දැනට අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතී
- අලුතින් නවීකරණය කළ නාන කාමරය
- වීදුරු දොර සහිත ඉදිරිපස
- ප්‍රධාන මාර්ගයට හොඳ දර්ශනයක් සහ පහසු ප්‍රවේශයක්
Showroom, retail shop, office, salon, studio හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තකට ඉතා සුදුසුයි.