Valuable and well maintained ground floor house for sale in Homagama-Jalthara government housing scheme.
Can easily access to 293 Hanwella-Homagama bus route.
Highly residential area with peaceful surrounding.
Protected from flood disaster.
Well maintained and fully tiled.
🔴2 bedrooms
🔴1 bathroom
🔴Kitchen with pantry
🔴Living area
🔴2 safety iorn gates
Vehicle parking space
Floor area:48sqm (=517 sqft) with clear deed.
Proximity to Food Cities, Shops ,Government and Private Banks and Schools.
6.5 Million (65 Lakhs) and negotiable.
Call for appointments to and genuine buyers only.
No brokers.
හෝමාගම ජල්තර රාජ්‍ය නිවාස සංකීර්ණයේ අගනා බිම් මහල් නිවසක් විකිණීමට.
293 හංවැල්ල-හෝමාගම බස් පාරට ඉතා ආසන්නය.
වැදගත්,නිස්කලන්ක සහ ආරක්ෂාකාරී වටපිටාවක් සහිතයි.
ගංවතුර ආපදා නැත.
මනාව නඩත්තු කර ඇති අතර සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
🔴නිදන කාමර 2
🔴බාත්රුම් 1
🔴පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
🔴ආලින්දය
🔴ශක්තිමත් යකඩ ගේට්ටු 2ක් සහිතයි
🔴වාහන නැවැත්වීමට පහසුකම් ඇත
බිම් ප්‍රමාණය:වර්ග මීටර් 48(=517වර්ග අඩි) පිරිසිදු ඔප්පු සහිතයි.
කාර්ගීල්ස් ෆුඩ් සිටි,වෙලදසල්,රාජ්‍ය සහ පුද්ගලික බැංකු සහ පාසල් වලට ආසන්නය.
මිලියන 6.5(ලක්ශ 65) සාකච්චා කරගත හැක.
පැමිණ පරීක්ශා කිරීමට පෙර දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.
බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න.
සැබෑ ගැනුම්කරුවන් පමණි.