🏡 මොරටුව (ගාලු පාර අසල) බිම් මහල් නිවසක් කුලියට දීමට ඇත
මොරටුව ප්රදේශයේ ඉතා පහසු ස්ථානයක, ගාලු පාරට, දුම්රිය ස්ථානයට සහ සුපිරි වෙළඳසැල් වලට ආසන්නව අලංකාර සහ හොඳින් නඩත්තු කරන ලද බිම් මහලේ නිවසක් කුලියට දීමට තිබේ.
📍 ස්ථානය
මොරටුව - ගාලු පාරට, දුම්රිය ස්ථානයට සහ සුපිරි වෙළඳසැල් වලට ආසන්නව
🏠 දේපල විස්තර
වර්ගය: බිම් මහල නිවස
සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද බිම් මහල
CCTV කැමරා ආරක්ෂක පද්ධතියක් සවි කර ඇත
සාමාජිකයින් 4 දෙනෙකු හෝ ඊට අඩු රැකියාවේ නියුතු පවුලකට සුදුසුයි
නිදන කාමර 2 (AC පහසුකම් සපයා ගැනීමට විදුලි බලය සපයා ඇත)
අංගසම්පුර්ණ බත්රුම් 1
අංගසම්පූර්ණ මුළුතැන්ගෙය සහිත පැන්ට්රිය
විසිත්ත කාමරය
💰 කුලී විස්තර
මාසික කුලිය: රු. 60,000
තැන්පතුව: මාස 6
නිවස බැ ලීමට ( 9am - 5pm )
🏡 Moratuwa (Near Galle Road) Ground Floor House for Rent
A beautiful and well-maintained ground floor house is available for rent in a very convenient location in Moratuwa, close to Galle Road, Railway Station and supermarkets.
📍 Location
Moratuwa - Close to Galle Road, Railway Station and supermarkets
🏠 Property Details
Type: Ground Floor House
Fully tiled ground floor
CCTV camera security system installed
Suitable for a working family of 4 or less members
2 bedrooms (electricity provided to provide AC facilities)
1 fully furnished bathroom
Pantry with fully furnished kitchen
Living room
💰 Rental Details
Monthly Rent: Rs. 60,000
Deposit: 6 months
Visit the house (9am - 5pm)