Grocery Software System – Available in Sinhala & English
🔸 දිගු ඉතිහාසයක් සහ විශ්වාසනීය සේවාව ඇති අප ආයතනය සමඟ එකතු වෙමින්, ඔබට ගැලපෙන මිලකට POS System එකක් ලබා ගෙන, ඔබේ ව්‍යාපාර ක්‍රමවේද SMART ලෙස වෙනස් කර ගන්න.
🔸 Software එක සම්බන්ධයෙන් ඔබ සොයා බැලුවේද?
🔸 After-service සහතිකය ලබා දෙනවාද?
🔸 System එකේ Demo එක බැලුවාද?
🔸 රුපියල් 10,000 ක System එකකට ඔබත් ඇතුළත් වුණාද?
🔸 ජීවිත කාල වගකීම සහ පාරිභෝගික විශ්වාසය සමග, අවුරුදු 1ක් නොමිලේ සේවාව සහිත ඉතා උසස් මට්ටමේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සපයන අපගේ වගකීමද ඇත.
🔸 15 වසරකට වැඩි විශ්වාසනීය අලෙවිය සහ සේවා අත්දැකීම් සමඟ අපගේ ආයතනය වෙත පැමිණ, වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ නාම යටතේ සේවාවන් ලබා දෙන Online හෝ නිවසේ සිටින පුද්ගලයින්ගෙන් ඔබේ වටිනා කාලය, Software, උපකරණ සහ මුදල් ආරක්ෂා කරන්න.
🔸 අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ, සොරුන් සහ වංචාකරුවන්ගෙන් තොර, විශ්වාසනීය සේවාවක් ලබා ගන්න.
🔸 මෙම උසස් මට්ටමේ POS System මඟින් ඔබේ ව්‍යාපාරය සඳහා පහසුකම් රැසක් ලබා ගත හැක. ඔබේ ව්‍යාපාරයට ගැලපෙන විධියට සකස් කළ හැක.
📌 Software Features: 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options (Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development
📌 Customer Benefits:
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ව්‍යාපාරය SMART ලෙස කළමනාකරණය කරන්න.
✔️ නවීන තාක්ෂණයෙන් ඔබේ සේවාවන් තවත් පහසු කර ගන්න.
✔️ පරිගණක පිළිබඳ දැනුම නොමැති අය සඳහාද පහසු භාවිතය.
✔️ ගැටළු ඇති වූ විට AnyDesk මෘදුකාංගය හරහා නිරාකරණය.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
💫 For More Information & Visit:
Office: RK Enterprises Pvt Ltd,
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💫 Now Open 7 Days & Holidays
දැන් අපි සති 07 දින සහ නිවාඩු දින විවෘතයි.