RK Enterprises Pvt Ltd – Grocery / Retail POS Software System
සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැක
——————————————————————————————
💫 ඔබේ ව්‍යාපාරය SMART වශයෙන් පවත්වාගෙන යාමට, දේශීය සහ ජාත්‍යන්තරව විශ්වාසනීය සේවාවක් සහිත RK Enterprises Pvt Ltd සමඟ එක්ව, ඔබේ අවශ්‍යතා සහ මුදලට හරියන POS Software System එකක් ලබා ගන්න.
💡 අදම POS System එක තෝරා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු:
System එකේ Demo එක බලලා තිබේද?
After-sales service සහ warranty ලබා දෙනවාද?
System එක ගැන පූර්ව පරීක්ෂණය කර තිබේද?
වසර 15කට වැඩි පළපුරුද්ද සහිත විශ්වාසනීය ආයතනයක්ද?
Software Features / සේවාවන්
📌 ඔබේ ව්‍යාපාරයට පහසුවෙන් කළමනාකරණය කිරීම සඳහා:
User-Friendly Interface – ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක
Invoicing & Billing – ලාභදායී සහ වෘත්තීය බිල් පත්‍ර නිර්මාණය
Sales Analytics – විකුණුම් තොරතුරු විශ්ලේෂණය
User Permissions / Role Management – භාවිතා කරන්නන්ට වෙනස් අවසර
Good Received Note (GRN) – ලැබුණු භාණ්ඩ සටහන් කිරීම
Cashbook – මුදල් වාර්තා කළමනාකරණය
Multiple Payment Options – Cash, Card, Bank, Cheque, Credit
All Reports – විවිධ වාර්තා
Customizable Receipts – ඔබේ අභිරුචි අනුව බිල් සහිත රිසිට්
Payment Flexibility
Customer Relationship Management (CRM)
Security and Compliance
Custom Development – ඔබේ ව්‍යාපාරයට අනුව සංවර්ධනය
POS System එකෙන් ඔබට ලැබෙන වාසි
✔️ කාලය හා මුදල් ඉතිරි කරමින් ව්‍යාපාරය SMART ලෙස කළමනාකරණය කිරීම
✔️ නවීන තාක්ෂණය සමඟ සේවාවන් තවත් පහසු කිරීම
✔️ පරිගණක දැනුම නොමැති අයද භාවිතා කළ හැකි සරල මෘදුකාංග
✔️ AnyDesk මෘදුකාංග හරහා ඉක්මන් සහ විශ්වාසනීය දුරස්ථ සහාය
✔️ වසර 15+ පළපුරුද්ද සහිත විශ්වාසනීය RK Enterprises Pvt Ltd සේවාව
Our Group of Companies:
🔹 RK Enterprises Pvt Ltd
🔹 RK Enterprises
🔹 KT IT Network Solutions
Visit / Contact:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
💵 Cash on Delivery Available
🕘 Open 7 Days & Holidays