Grocery POS Software System
🔸 දෙස් විදෙස් රටවල් පුරා වසර ගණනාවක් පුරා විශ්වාසය දිනාගත් RK Enterprises Pvt Ltd සමග එක්ව, ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන සහ ඔබගේ අයවැයට සරිලන POS Software System එකක් ලබාගෙන, අදම ඔබගේ අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය වෙනස් කරගනිමු.
👉 ඔබගේ ව්‍යාපාරයත් SMART විදියට ආරම්භ කරමු.
🔸 Software එක විතරක් නෙවෙයි, System එකට ලැබෙන After Service ගැන හිතලා බලලා තියෙනවද?
🔸 System එක ගන්න කලින් Demo එක බලලා තීරණයක් ගත්තද?
🔸 අඩු මුදලට දෙන “රු.10,000 POS Systems” වලට ඔබත් රැවටුනාද?
🔸 අපි ඔබට ලබා දෙන්නේ ජීවිත කාලයටම වගකීම් සහිත, පාරිභෝගික විශ්වාසය මත පදනම් වූ, අවුරුද්දක් නොමිලේ සේවාව සමග ඉහළම තත්ත්වයේ POS Software Solution එකකි.
👉 අලවියෙන් පසු විශිෂ්ට සේවාව අපගේ ප්රමුඛ වගකීමයි.
🔸 වසර 15 කට අධික අත්දැකීම්, අඛණ්ඩ විශ්වාසය සහ ගුණාත්මක සේවාව සමග අප වෙත පැමිණ වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, Online / Home-based ව්‍යාජ ආයතන වෙත යාමෙන් ඔබගේ වටිනා කාලය, මුදල්, Software සහ උපකරණ වලට සිදුවන හානි වලක්වා ගන්න.
🔸 වංචාකරුවන්ට රැවටී නොමැතිව, විශ්වාසදායි සහ වෘත්තීය සේවාවක් ලබාගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 මෙම උසස් තත්ත්වයේ POS System එක මගින්, ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවයට අනුව වෙනස් කරගත හැකි සේවාවන් රැසක් ඔබට ලබාගත හැක.
📌 POS Software Features 📊📈📉
⭕ භාවිතයට පහසු User Interface
⭕ Invoicing & Billing System
⭕ Sales Analysis & Reports
⭕ User Roles & Permission Control
⭕ Goods Received Note (GRN)
⭕ Cashbook Management
⭕ Multiple Payment Methods (Cash / Card / Bank / Cheque / Credit)
⭕ Complete Reports
⭕ Custom Receipt Design
⭕ Flexible Payment Handling
⭕ Customer Relationship Management (CRM)
⭕ High Security & Compliance
⭕ Custom Software Development Options
📌 පාරිභෝගික ඔබට ලැබෙන ප්‍රධාන වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරගෙන, ව්‍යාපාරය Smart & Efficient ලෙස පවත්වාගෙන යාම
✔️ නවීන තාක්ෂණය සමග සේවාවන් පහසු කිරීම
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුටවත් පහසුවෙන් භාවිතා කළ හැකි System එක
✔️ ගැටළු ඇති වූ ඕනෑම අවස්ථාවක AnyDesk මගින් ඉක්මන් සහය
✔️ පළපුරුදු තාක්ෂණික කණ්ඩායමක් විසින් ලබාදෙන පූර්ණ සහයෝගය
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
For More Information – Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We Are Open 7 Days a Week & Holidays
👉 දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි