ව්‍යාජ මැෂින් වලට නොරුවටෙන්න
ඇවිත් පරීක්ෂා කර බලා මිළදී ගන්න
මැණික් ඉල්ලම් හොයමින් කාලය මුදල් නැති කර ගන්නවාද?
හොඳම තැන් බලා වාසනාව ලඟා කර ගන්නවාද?
GR Black Eagle හොඳම මැණික් හොයන ඇමරිකන් Detector එක
ගැඹුර මීටර් 15 ක් (අඩි 50 පමණ)
දුර මීටර් 100 ක් (අඩි 330 ක්)
මැණික් වලට අමතරව ගෝල්ඩ් / සිල්වර් / කොපර් ද සෙවිය හැකිය
මාස 6 ක වගකීම
සතියක් තුළ සිදුවන යාන්ත්‍රික දෝෂයක් වෙතොත් මැෂින් එකට අළුත්ම මැෂින් එකක්
මාස 6 ට පසුව වුවද රෙපෙයාර් කර ගැනීමට පහසුකම් සැලසීම
ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවීමේ පහසුව
සුවිශේෂී ප්ලාස්ටික් ආරක්ෂිත ආවරණය සමඟ
සුවිශේෂී මිළකට දැන් ලබා ගත හැකිය.
අවශ්‍යනම් නිවසටම ගෙන්වා ගත හැකිය. නිවසට පැමිණි පසු ගෙවන්න.
එවීමට පෙර ඔබට එවන යන්ත්‍රයේ ක්‍රියා කාරීත්වය පරීක්ෂා කරන වීඩියෝවක්ද ආරක්ෂිත ස්ටිකර් අලවන වීඩියෝවක්ද එවනු ලැබේ.
පොල්ගස්ඕවිට අපගේ Shop එකට පැමිණ වුවද ඔබට මිළට ගත හැකිය.
නැතහොත් කෑගල්ල ශාඛාවට හෝ ඇඹිලිපිටිය ශාඛාවට පැමිණද ලබා ගත හැකිය.
වට්ස්ඇප් මැසේජ් කර යන්ත්‍රය සම්බන්ද සියළු තොරතුරු ලබා ගන්න.
අපි පින්තූර මෙන්ම භාවිතා කරන ආකාරය දැක්වෙන වීඩියෝද ලබා දෙන්නෙමු.
වගකීමක් සහිතව මැණික් හොයන මැෂින් අඩුම මිළකට ගත හැකි එකම තැන
https://gem.snet.site
අපේ මැෂින් ගත්ත අය කර ගත්ත වැඩ බලන්න මේ ලින්ක් එකට පිවිසෙන්න