යොමු අංකය (GR/333)
⭕ සියලු ම විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය සහිත ගැනුම්කරුවන් පමණක් අමතන්න.
⭕ කඩවත හා රාගම නගරයන්ට මැදිව අඩි 20 කාපට් මාර්ගයට මුහුණලා පර්චස් 40 ක පමණ හිස් ඉඩමක් මාසික කුලී පදනම මත ලබා දීමට ඇත.
▪️ කඩවත - රාගම ප්‍රධාන මාර්ගයට 500 m කි.
▪️ කඩවත - ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට 1.2 km කි.
▪️ කඩවත නගරයට 2.2 km
▪️ රාගම නගරයට 3.5 km කි.
✅ පර්චස් 40 ක පමණ ඉඩක් ඇත.
✅ කොන්ක්‍රීට් වැඩපළවල්, Vehicle Service Center, වාහන අංගන, වාහන හෝ යතුරුපැදි අලුත්වැඩියා ස්ථාන, හරිතාගාර වැනි ඕනෑම කටයුත්තක් සදහා සුදුසු වේ.
✅ ඔබගේ අවශ්‍යතාවය මත හිමිකරුගේ අවසරය සහිතව තාවකාලික ඉදි කිරීම් සිදු කළ හැකි අතර යම් හෙයකින් ස්ථීර ඉදිකිරීම් සිදු කිරීම ට අවශ්‍ය නම් හිමිකරු සමග සාකච්ඡා කර ගත හැකි අතර ඒ සදහා යන වියදම් කුලියෙන් අඩු වන ආකාරයට සකසා දිය හැක.
⭕ මුළු ඉඩම සදහා ම අපේක්ෂිත මාසික කුලිය රුපියල් 20,000/= ක් පමණි. (පැමිණ බලා මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕ අවුරුද්දක් සදහා අත්තිකාරම් මුදල් අපේක්ෂා කරනු ලබයි.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡