GPS Tracking System
CONCOX V5 GNSS VEHICLE TERMINAL. පද්ධතිය චිනයේ නිශ්පාදනය කරන වසරක වගකිමක් සහිත ඉතා ම උසස් තත්ත්වයේ රථ වාහන fleet management, telematics gps පද්ධතිය කි.
පද්ධතිය මගින් ස්ථාන පිලිබද ලබා දෙන දත්ත 95% නිවැරදි යි.
රට තුල GPS පද්ධති අඩුම මිල හා නිසි ප්‍රමිතියට සවිකිරිම හා උසස් සේවාවක් කොළඹ දි සපයන එකම ආයතනය.
මෙ GPS පද්ධතිය වාහනයට නියම ප්‍රමිතියට සවිකරිම, ඔබගේ ජංගම දුරකථන යෙන් හා පරිගණක යෙන් නැරඹිම ට පුලුවන් විදියට සක්‍රීය කරල, වසරක වගකිම ත් සමග ලබාදේ.
මේහි දි GPS පද්ධතිය ද ආරක්ෂා වන ආකාරයට හා එය ඉක්මනින් ගලවා ඉවත් කිරිමට නොහැකි ආකාරයට වාහනයට සවිකර දිම. සව්කිරිමේන් පසු වාහනයේ පිටතට කිසිවක් නොපේනේ.
කාඩ් පත් මගින් අමතර අයකිරිමකින් තොරව ගේවීම් සිදු කල හැක.
===================
👉V5 GNSS VEHICLE TERMINAL පද්ධතියේ
ඇති පහසුකම්👇
GNSS චන්ද්‍රිකා පද්ධතිය මගින් සිටින ස්ථානය පිලබද දත්ත ලබාදේ. වාහනය ඇති ස්ථානය 99% නිවැරදිව APP එක මගින් පේන්වයි.
වාහනය' ඇප් හා කෙටි පණිවිඩයක් මගින් ක්‍රියා විරහිත කිරිම.
ඔනැම hybrid,EV වාහන,වැන්,ජිප්,බස් රථ,බර වාහන සදහා භාවිතා කළ හැක.
V5 පද්ධතිය තුල Battery ක් අන්තර්ගත කළ ඇති බැවින් GPS පද්ධතිය හො වාහනයේ battery ගැලවිමේදි sms හා app මගින් අනතුර අගවයි.
GPS පද්ධතිය අවම තත්පර 5 කින් ස්ථාන යාවත්කාලින කරයි.
ඔබගේ වාහනය පනගන්වන මොහත අවශය නම් පමනක්ද sms මගින් දැන ගත හැක.
වාහනය පණගන්වා ඇති බව හෝ වාහනය ධාවනය වන බව හා වේගය ස්ථානය APP මගින් පේන්වයි.
වාහන සදහා දාවන වේග සිමාවක් පැනවිය හැක.
වාහන සදහා යම් ප්‍රදේශ සිමාවක් පැනවිය හැක සිමා ඉක්මවන විට APP මගින් පේන්වයි.
අතිත ගමන් මාර්ග නැරඹීම, මාස 3 ගමන් වාර දත්ත ගබඩා වේ.
දෛනිකව දාවන වු දුර 95% ම නිවැරදි ව දත්ත ලබා ගත හැක.
වාහන ක්‍රියාත්මක තැබු පැය ගණන.
-----------------------------
අප සපයන GPS යෙදුම (app) මුදුකාංගය ඉතා හොදින් දියුනු කර ඇති භාවිතා කරන පාරිභෝගික යන්ට සරලව තේරුම් ගත හැකි,භාවිතා කිරිම ට පහසු හා වේගවත්ව ක්‍රියාත්මක වන දොශ අවම මුදුකාංගයකි.
GPS පද්ධති මගින් ව්‍යාපාර හා තනි පුද්ගල රථ වාහන ආරක්ෂා ව හා කළමනාකරණය.
පව්ලේ සාමාජියන් ගමන් කරන මාර්ග හා දාවන වේග නිරීක්ෂණය මගින් වහන හා ඔව්න් ගැන ඇති අනිසි බිය නැති කරගැත හැක.
ඔබ වාහන කිපයක හිමිකරැ වෙක් නම් යම් ව්‍යාපාර ක් සදහා වාහන භාන්ඩ ප්‍රවාහනය සදහා යොදා ඇත්නම් එම වාහන සියල්ල ගමන් ගන්නා මාර්ග වේගයන් හා වේග සිමා අණ කර ඇති ස්ථානය වෙත වාහන පිවිසියාද යන්න නිරීක්ෂණය කළ හැක.
වාහන දාවන වාර්තා ඔනැම ආකෘතියකින් (format) භාගත කළ හැක.
සජිවි ව වාහන ගමන් මාර්ග හා දාවන වේග APP හා WEB මගින් නිරික්ෂණය කළ හැක.
වාහන නිසි කළමනාකරණය කර ගැනිම මගින් ඔබගේ කාලය,මුදල්,ඉන්ධන ඉතිරි කල ගතහැක.
පැය24 ක්‍රියාත්මක තාක්ෂණික දුරකථන සහය.
⚠️️App එකට වාර්ෂික ව සේවා ගාස්තු එක් පද්ධතිය ක් සදහා රු2500 යි.
⚠️️SIM පත සදහා මාසිකව රු100 යි.
විෂය පිලිබඳ මනා දැනුමක් ඇති විසි වසරක අත්දැකීම් මගින් වාහන වලට හා වාහන විද්‍යුත් පද්ධති වල ක්‍රියාකාරිත්වයට බාධා හා හානි නොවන ලේසට නිර්දේශිත නියායන් හා උසස් ප්‍රමිතියට GPS පද්ධති නොමිලේ සවිකර දිම.
දිවයිනේ ඔනැම ස්ථානයකට පැමිණ GPS පද්ධති සවිකිරිම. (අමතර ප්‍රවාහන ගාස්තු අය වේ)
ඔබගේ වාහන වලට දැනට සවිකර ඇති GPS පද්ධති අක්ක්රිය වි අති නම් එවා නැවත සක්ක්‍රිය කිරිම,GPS පද්ධති අලුත් වැඩියා කිරිම.
ස්ථානය- SPEED vehicle gps fleet management telematics systems.
වැල්ලවත්ත කොළබ 06.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

GPS bus tracking system
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 7,50028 நாள்
GPS Tracking Unit
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 7,50060 நாள்
GPS Tracking Unit
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 7,50024 நாள்
GPS Tracking Unit
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 7,50047 நாள்