GPS Tracker
GPS GT23 VEHICLE GPS TRACKER.
95% නිර්වර්දතාවය සහතික කරයි.
මේ මිල 2026 ජනවාරි 10 දක්වා IKMAN.LK මෙම දැන්විම මගින් GPS පද්ධතිය මිලදි ගන්නා පාරිභෝගික අයට පමණ යි.
කරුනාකර මේම කෙතය අපට යොමුකරන්න GT232610.
මේම පද්ධතිය වාහන වලට සවිකිරිම මගින් වාහන චලනයන් පිලිබද විස්තර SMART දුරකථන හා පරිගණක මගින් නිරික්ෂණය කල හැක.
වාහනය අනවසර යේන ඇදගේන යැමක් හො අනවසරයෙන් පණ ගන්වා දාවනය වන විට කේටි පණිවිඩ මගින් ස්ථානිය දත්ත ඇතුලුව අනතුර අගවයි️.
වාහනය නැති වුනොත් තත්පර කිපයකින් එය තියේන්නේ කොහෝද කියල මේ වාහන ලුහුබැඳිමේ GPS,VTS. (Global Position System, Vehicle Tracking System) පද්ධතියේ න් පුලුවන්.
කේටි පණිවිඩ හා යෙදුම මගින් අනතුරු ඇගවිම.
වාහන Hire කරනව නම් හො වේන කේනේක් පදිනව නම් එයා ගමන් ගන්නා මාර්ග සහ වේග සජිවිව බලන් ඉන්න පුලුවන්.
වෙග සිමාවන් පැනවිය හැක.
ඔබගේ වි්යාපාර සදහා යොදවා ඇති වාහන ගමන් වාර සියල්ල මෙම GPS පද්ධති සවිකිරිම මගින් කලමනාකාරනය කරගත හැක.
සියලු ම වාහන එක ගිනුමක් මගින් නැරඹිය හැක.
දවසක් තුල ධාවනය වුන මාර්ග,ස්ථාන හා දාවන දුර ගණන් පිලිබද සම්පුර්ණ විස්තර ලබා ගන්න පුලුවන්.
මාස තුනක් වාහනය ගමන් ගත් මාර්ග නැවත නැරඹීම ට පුලුවන්.
GPS පද්ධතියේ පරිපථ ය IP65 මගින් ආවරණය කර ඇත.
සිම් (sim) පත නොමිලේ සක්රීය කිරිම (Dialog).
යෙදුම (APP)සදහා වාර්ෂිකව එක් වාහනයකට රු2500 ක සේවා ගාස්තු අය කරයි.
SIM කාඩ් පත සක්රීය ව තබා ගැනිම සදහා ඔබ විසින් මාසික ව රු100 Reload කල යුතුය.
කාඩ් පත් මගින් ගේවන්න පුලුවන්. අමතර ගාස්තු අය කිරිමක් නැත.
අපි GPS Devices වාහන වලට නියම ප්රමිතියට සවිකරිම සිදුකරනව මෙ මගින් GPS පද්ධතියන් උපරිම කාරයක්ෂමතාවයක් ලැබේන අතර පද්ධතිය වාහනයෙන් ඉක්මනින් ගලවා ඉවත් කිරිමට නොහැකි වේ.
මෙ මිලටම GPS පද්ධතිය සවිකරිම,සක්රීය කිරිම හා අවුරුද්දක වගකිම කාලය හිමිවේ.
වාහන තියේන ස්ථානයේදි සවිකිරිම සිදුකිරිම. (Additional transportation fees apply)
අලවියෙන් පසු ඔනැම වේලාවක දුරකථන සහය.
මේම සේවාවන් අඩුම මිලට කොළඹ දි සපයන එකම ආයතනය.
Speed Car Audio Vehicles GPS fleet Management Technology.
🇱🇰Colombo06🇱🇰.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

GPS Tracker ( City Track )
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 8,50020 நாள்
GPS Tracker ( City Track)
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 7,5006 நாள்
Gps Tracker
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 9,00010 நாள்
GPS Trackers For All Vehicle ( City Track )
அங்கத்துவம்கொழும்பு, வாகன உதிரிப்பாகங்கள் மற்றும் துணைக்கருவிகள்ரூ 8,50027 நாள்