ඉතා හොඳ තත්ත්වයේ පවතින GoPro Hero 9 Black කැමරාව සියලුම අමතර උපාංග සමඟ විකිණීමට ඇත. Vlogging, Travelling හෝ උත්සව පටිගත කිරීමට අවශ්‍ය සියලුම දේ මෙහි ඇතුළත් වේ.
ඇතුළත් දෑ (Included Items):
GoPro Hero 9 Black Camera (Tempered glass applied)
64GB High-speed Memory Card
Waterproof Housing Case (දිය යට රූගත කිරීමට විශේෂිත කවරය)
Original Box
Protective Silicon Case
Mounting Kit:
Body/Chest Mount
Vehicle/Suction Mount
Hand Mount (මැණික්කටුවට සවිකරන)
Table Holder / Hand Holder (Tripod/Grip)
විශේෂ සටහන:
කැමරාවේ මයික් එකේ කුඩා බාහිර පියන (Mic cover) නොමැත. නමුත් මෙහි ලබාදෙන Waterproof cover එක භාවිතා කිරීමෙන් ඔබට ඕනෑම දරුණු කාලගුණයක හෝ ජලය යට ඉතා ආරක්ෂිතව මෙය භාවිතා කළ හැක. Charging cable එක ඇතුළත් නොවන අතර සාමාන්‍ය Type-C කේබලයක් භාවිතා කළ හැක.