Warranty තියනවා.. අරගෙන පැයක් වත් භාවිත කර නැත, Brand new ගත්තා වගෙම තමයි එකම වෙනස අමතරව හම්බවෙන රුපියල් 15000ක් පමණ වටිනා Accessories කිහිපය, Camara එක ගත්ත දවසෙම Camara එකෙ ආරක්ෂාවට දාගන්න ඔනි සේරම දේවල් දැම්මා Tempered Glass And Back Cover And Full Box Casing එකක් වගෙ දේවල්.. අලුතෙන්ම ගත්තා වගෙ තමයි කිසිම ගැටලුවක් නැත, මේක විකුණන්නෙ හේතුව - ගත්තට Travel කරන්න Time එකක් නැති නිසා, වගකීම 100% , හොඳට බලලා ගන්න, Box එකෙ තියන Mount එක වත් පාවිච්චි කරලා නැහැ එක වතාවක් වත්.
Under Warranty
Bought from CameraLK. Used only about 4 times, and I’ve never used it continuously for even an hour. No scratches or issues. Protected with a tempered glass screen protector, back cover, and full protective case from day one.
Comes with the original box and all accessories. Even the mount has never been used.
Selling because I bought it out of interest, but I realized an action camera doesn’t really suit my needs.
Current CameraLK Price: Rs. 135,000 (Tody)
My Price: Rs. 98,500 (Fixed)
A great opportunity to get a like-new camera at a much lower price than buying brand new.