Google Pixel 5 (8GB RAM / 128GB) – Quick Sale!
Price: Rs. 28,000 (Negotiable / ගණන් කතා කරගත හැක)
Location: [නාත්තන්ඩිය]
Condition & Details:
RAM: 8GB | Storage: 128GB
Performance, Display, Touch, Battery, Sensors සහ Fingerprint 100% හොඳින් වැඩ කරයි.
Note:
Power button එක ගැලවිලා ඇත (නමුත් ගැලවුණු Button කැබැල්ල සවිකර ඇත , Switch එක 100% වැඩ). Double tap to wake / On-screen features වලින් සාමාන්‍ය පරිදි පාවිච්චි කළ හැක.
Camera glass එකේ පොඩි ඉරක් (Crack) ඇත. (කැමරාවෙන් ගන්න Photos/Videos වලට මෙයින් කිසිම බලපෑමක් සිදු නොවේ).
ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් සාධාරණ මිලකට ලබා දෙමි.
📞 Contact number - []
Google Pixel 5 (8GB / 128GB) – Quick Sale
Price: LKR 28,000 (Slightly Negotiable)
Location-nattandiya]
Specifications & Performance:
8GB RAM / 128GB Storage
100% Fully working display, touch, sensors, fingerprint, and battery.
Condition Notes:
Outer Power Button cap is detached, but the original button piece is included and the internal switch works 100% fine (Can also easily use double-tap to wake).
Small hairline crack on the outer camera glass (Does NOT affect photo or video quality at all).
Selling for a reasonable price for a quick sale.
📞 Contact / WhatsApp: []