සුන්දර යුරෝපීය පරිසරයක සේවය කරමින් ඔබේත්, ඔබේ පවුලේත් අනාගතය දීප්තිමත් කරගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මගනොහරින්න.
යුරෝපයේ සර්බියාවේ පිහිටි ප්රමුඛ පෙළේ ආයතනයක් සඳහා ගොඩනැගිලි පේන්ට් බාස්වරුන් (Painter) වහාම අවශ්‍ය කර තිබේ
✅ වැටුප: යුරෝ 700 (රු. 265,000)
පහසුකම් සහ කොන්දේසීන්:
✅ නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහන පහසුකම් සහ ආහාර අමුද්‍රව්‍ය නොමිලේ සපයනු ලැබේ
☞ අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3 ක පළපුරුද්ද.
☞ වයස 28 - 52 අතර
✉ How to Apply :
Please email Your CV & copy of Passport to : cv2fhstravels@gmail.com
𝗙𝗵𝘀 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘀 &𝗧𝗼𝘂𝗿𝘀 𝗣𝘃𝘁 𝗟𝘁𝗱
(Labour Licence No :1228)
111, 5th Floor, T.B.Jayah Mawatha,
Maradana,
Colombo 10