ZENZA - GANEMULLA
ගනේමුල්ල - ගලහිටියාව , සංවර්ධනය වෙමින් පවතින PRIME අපේ අලුත්ම ඉඩම් ව්‍යාපෘතිය
⭕ ගනේමුල්ල නගරයට 1.8 KM
⭕ කඩවත ගනේමුල්ල බස් පාරට ( උළුකඩේ හන්දියට ) 2 KM
⭕ කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට 7.5 KM
⭕ කඳාන නගරයට 7.5 KM
⭕ ජා- ඇල නගරයට 7.9 KM
⭕ රාගම නගරයට 6.5 KM
⭕ ගම්පහ කඳාන 276 බස් මාර්ගයට 650 M
⭕ ගනේමුල්ල ජා-ඇල 266 බස් මාර්ගයට 1 KM
⭕ බුලුගහගොඩ දුම්රිය ස්ථානයට 650 M
⭕ ගම්පහ රාගම 325 බස් මාර්ගයට 500 M
⭕ පර්චස් 10 - 12 බිම් කොටස්
💰 *මිල ගණන්:*
💵 * පර්චසයක් 390,000/= සිට
💵 * බිම් කොටසම 4,485,000/= සිට*
( මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🛠 *පහසුකම්:*
⚡ තෙකලා විදුලිය
🚰 නළ ජලය
🛣️ කොන්ක්‍රීට් කල අඩි 20 සහ අඩි 30 පළල මාර්ග
💳 *ගෙවීම් සැලසුම්:*
✅ *10% මූලික ගෙවීම* – මාස 40ක පහසු වාරික සැලැස්ම
✅ *15% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *මාස 18 කින් (පොලී රහිත)*
✅ *25% මූලික ගෙවීම* – ශේෂය *සමාන වාරික මාස 24 කින් (පොලී රහිත)*
✅ *20% මූලික ගෙවීම* – ශේෂය *මාස 12 කින් (පොලී රහිත)*
🏦 *බැංකු ණය පහසුකම් සලසා දිය හැක!*
📞 දැන්ම අමතා ඔබේ බිම් කොටස සුරක්ෂිත කරන්න! 🌟