0.47 GI Channel
C channel 10' (20mm x 35mm x 20mm) - 270/=
L channel 10' (20mm x 20mm) - 210/=
ඔබගේ සිවිලිම සදහා අප ආයතනය තෝරා ගතයුත්තේ ඇයි?
✅ වැඩිම භාණ්ඩ ප්රෙමනයක් සදහා බලයලත් අලෙවි නියෝජිතයෙකු වීම. (Authorized dealer for all leading brands
✅කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගැනීමට වැඩිම වර් න ගණනක් සහිත හා අවශ්‍ය තරම් තොග සහිත එකම ප්‍රදර්ශණාගාරය වීම.
✅ සිවිලිමට, වහලයට, බිමට හා බිත්තියට අවශ්‍ය සියළුම විසදුම් එකම වහලක් යටින් ලබා ගත හැකි වීම.
✅ වසර 10ක පාරිභෝගික විශ්වාසය දිනාගත් තොග අලෙවිකරු වීම.
✅ පළපුරුදු, කාර්යක්ෂම සහ ආචාරශීලී කාර්මික ශිල්පීන්ගේ සේවාවක් ලබා දීම
✅ ඔබගේ වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවක් ලබා දීම
✅ සැකිල්ල සදහා වඩාත් ඝනකම ඇති (0.47mm) GI යොදා අගල් 18 පරතරයකින් සැකසීම
✅ තලගොයින්, කලවැද්දන් වැනි සතුන් ඇතුලුවීමෙන් සිවිලිමට ඇතිවන හානිය වලකා දීම
✅ විදුලි බල්බ, විදුලි පංකා ආදී උපාංග නොමිළයේ සවි කර දීම
✅ නිශ්පාදක ආයතනයෙන් සහ අප ආයතනයෙන් වගකීම් පතක් ලබා දීම
✅ වගකීම් කාල සිමාවෙන් පසුවද අවශ්‍ය සේවාවන් සුහදශීලිව ලබා දීම
ඔබගේ සිවිලිම සදහා i-panel තෝරා ගතයුත්තේ ඇයි?
🟣 ISO 14001 හා 9001 යන තත්ව සහතික ලැබී තිබීම
🟣 දිගුකල් පැවැත්ම
🟣 සෞඛ්‍යට හිතකර වීම
🟣 පරිසර හිතකාමී වීම
🟣 ගිනි පැතිරීමෙන් තොර වීම
🟣 රස්නය අවම වීම
🟣 සැහැල්ලු බව
🟣 කෘමීන්ගෙන් හානි නොවීම
🟣 තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම
🟣 ජලයෙන් හානි නොවීම
🟣 තෝරා ගැනීමට ලී පෙනුමෙන් යුත් නිශ්පාදන පෙලක් තිබීම
Our Products
✅ iPanel sivilima (අයි පැනල් සිවිලිම් පැනල්)
✅ S-lon PE+ PVC Sivilim panel & Suspended 2by2 Civilim panal
✅ Everest, DTH, Ramlo ceiling sheets
✅ PVC Corners/ Moulding
✅ El-Toro Cement fibre 2x2 sheet (අඩු වියදම් සිවිලින්)
✅ Gypsum civilin sheet (ජිප්සම් සීලින්)
✅ Gi C channel, L chanel
✅ Anton armor, IRoof, JL roofing sheet
✅ PVC Wall panel & wall tile
✅ ElToro Super Flex Ciwilim and Wall Board
✅ IVO PVC & Wooden Skirting
✅ Luxury vinyl flooring
✅ Amano gutter (අමානෝ වැහි පීලි)