🐕🦺 විකිණීමට උසස් තත්ත්වයේ German Shepherd පැටව් 🐕🦺
ගෙදරට ආරක්ෂාව + ආදරය දෙකම දෙන්න පුළුවන් ලෝකේ No.1 Guard Dog breed එක!
**විස්තර:**
✅ වර්ගය: German Shepherd - 100% Pure Breed
✅ වයස: සති 5- 6 (ආසන්න)
✅ පාට: Black & Tan / Sable
✅ ලිංගය: පිරිමි සහ ගැහැණු පැටව් සිටී
✅ ගතිගුණ: ඉතාම ක්රියාශීලී, බුද්ධිමත්, Training වලට සුදුසුයි
✅ සෞඛ්යය: 100% Healthy | Deworm කරලා තියෙනවා
(ගැහැනු සතුන් රු.40 000 වන අතර පිරිමි පැටවුන් රු.45 000ක් වේ)
පිරිසිදු පරිසරයක මව සමඟ ඇති දැඩි කරන ලදී.
ආහාර හොඳට කනවා. පවුලක සාමාජිකයෙක් වෙන්න සුදුසුම කාලය මේකයි.
Stock එක සීමිතයි. පළවෙනි එන අයට කැමති පැටවා තෝරගන්න පුළුවන්.
**මිල:** Inbox / Call කරන්න
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📍 Pet's Paradise - මීගමුව
🚚 Islandwide Delivery පහසුකම් තියෙනවා
වගකීමෙන් බලාගන්න පුළුවන් අයට විතරක්.
🐕🦺 FOR SALE: Beautiful German Shepherd Puppies 🐕🦺
Looking for the perfect Guard Dog + Family Companion?
**Details:**
✅ Breed: German Shepherd - 100% Pure Breed
✅ Age: 5 - 6 Weeks Old Approx
✅ Color: Black & Tan / Sable
✅ Gender: Both Male and Female Puppies Available
✅ Temperament: Very Active, Intelligent, Easy to Train
✅ Health: 100% Healthy | Dewormed
Raised with mom in a clean and loving environment.
Eating well and ready for their new homes.
Limited stock available. First come first serve to pick your favorite puppy.
**Price:** Please Inbox / Call for price
For more details and videos, please contact:
📍 Pet's Paradise - Negombo
🚚 Islandwide Delivery Available
Serious and loving homes only.