හික්කඩුව, ගාල්ල, අම්බලන්ගොඩ, බද්දේගම, ඇල්පිටිය අවට සිටින ඔබගේ German Shepherd Long Coat සුනඛ දේනුව අභිජනනයට සුපිරිම සුනඛයෙක් හොයන අයටයි මේ අවස්ථාව... 🏅🏆️ 𝐁𝐈𝐃𝐎𝐎𝐑 𝐕𝐇 𝐒𝐎𝐔𝐓𝐇𝐄𝐑𝐍 𝐖𝐀𝐑𝐑𝐈𝐎𝐑𝐒 is available for Stud Now 👑🏅 𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐝 𝐓𝐡𝐞 𝐅𝐨𝐥𝐥𝐨𝐰𝐢𝐧𝐠 𝐓𝐢𝐭𝐥𝐞𝐬 , 🥇🏆105th CAC-All Breed Championship Dog Show , Kennel Association of Lanka 🎖️️💎 ️ 🎖️️Best minor puppy Long & harsh outer coat🎖️️ 🥇🏆Best minor puppy in breed 🥇 🥇🏆Best minor puppy in group 🥇🏆 🥇🏆 Reserve Best minor puppy in show 🎖️️ 💎 𝟏𝟎𝟕𝐭𝐡 𝐂𝐀𝐂 𝐀𝐥𝐥 𝐁𝐫𝐞𝐞𝐝 𝐜𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝐃𝐨𝐠 𝐒𝐡𝐨𝐰 💎 𝐓𝐡𝐞 𝐤𝐞𝐧𝐧𝐞𝐥 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐟 𝐋𝐚𝐧𝐤𝐚 𝟐𝟎𝟐𝟑.𝟏𝟐.𝟎𝟗 🎖️️Best German Shepherd Male in Show 🎖️️🎖️️ 🏅Reserved Best of Breed 🏅 🥇️Junior Class Best Male German Shepherd Long & Harsh Outer Coat🥇 🥇Junior Class Best of Breed🥇 🥇Junior Class Best In Group🥇 🔥 Father - 👑 𝐋𝐞𝐠𝐞𝐧𝐝𝐚𝐫𝐲 Shaman Von Pers Arturus 😋 💪 𝐌𝐨𝐭𝐡𝐞𝐫 - 🥰 𝐁𝐢𝐧𝐤𝐚 𝐕𝐨𝐦 𝐇𝐚𝐮𝐬𝐞 𝐋𝐚𝐬𝐥𝐨 🤩 Bidoor is a Stud Proven Dog 👉 👉👉 This handsome boy is now ready for stud service ( Crossing ) only for selected females whom comes from reputed bloodlines. If you are searching a quality male dog for mate your female, this is the chance for you... 🎀 𝐎𝐰𝐧𝐞𝐝 𝐁𝐲 - Suren Chathurika ⭕ ආනයනික රුධිර රේඛා වලින් පැවතගෙන එන ජර්මන් ශෙපර්ඩ් වරගයේ දිගු ලෝම සහිත සුජාතක සුනඛයෙකි. ⭕ මින් පෙර සිදු කරන ලද සියලු අභිජනන කටයුතු වලින් සාර්ථකව පැටවුන් ලබාගෙන ඇත. ⭕ පළපුරුදු සුනඛ හසුරුවන්නෙකු විසින් අභිජනන කටයුත්ත සිදුකරන බැවින් ඔබගේ කාලය ඉතිරිවීම සහ ඔබගේ සුනඛ ධේනුව කිසිදු අපහසු තාවයකින් තොරව අභිජනන කටයුතු කරවාගත හැකිය. ⭕ සුනඛ දේණුව අභිජනනයට සූදානම් කල යුතු කාලයේ සිටම, පැටවුන් ලැබුන පසුවද, පැටවුන්ව නිසි ලෙස වර්ධනය කරගැනීම සදහාද අපගේ සහය ඔබවෙත ලබා ගත හැකිය. ඒ වාගේම ඔගේ සුරතලාට අවශ්‍යය වන සියලුම විටමින් වර්ග, කැල්සියම් වර්ග, ඩෝග් ෆුඩ් වර්ග ලංකාවේ අඩුම මිලට මිලදී ගත හැක. ⭕ අපගේ මර්ගෝපදේශකත්වය යටතේ ඇති දැඩි කරන සියලුම බලු පැටව්න් අප විසින් මිලදී ගනු ලැබේ. ⭕ ඔබත් ඔබගේ සුනඛ ධේනුව අභිජනන කරගැනීමට උසස් තත්වයේ සුනඛයෙකු සොයන්නේ නම් අප හා සම්බන්ද වන්න . ⭕ ලබාගත් පැටවුන්ගේද චායාරූපයක් අවසානයේ පල කර ඇත ⭕ විකිණීමට නොව අභිජනන කටයුතු සදහා පමණයි ⭕
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



