hello gsd lovers❤️❤️
ඔබගේ සුනඛ දේණුවත් උසස්ම තත්වයේ රුධිර රේඛාවක් සහිත කොලිටිම long hair gsd කෙනෙකුගෙන් crossing කරවා ගැනීමට පුලුවන්..
උස නම් උස , ඒ වගේම දිග නම් දිග..
ඇවිත් ඇස් දෙකටම බලන්න. වලහෙක් වගේ දේහයකට හිමිකම් කියන කොලිටිම stud males අප සතුව ඇත. කිසිම කරදරයකින් තොරව අප හරහා ඔබගේ සුනඛ දේණුව අභිජනනය කරගත හැක.
✨️❤️ අපගෙන් crossing කරවා ගැනීමේදි ඔබට ලැබෙන වාසි....
💓 වසර ගණනාවක පළපුරුද්ද ඇති, ලාංකීය සුනඛ හසුවරවන්නන් අතරින් ඉදිරියෙන් සිටින දක්ෂම මෙහෙයවන්නෙකු යටතෙ crossing එක කරවා ගත හැකි වීම.
💓 ඔබගේ සුනඛ දේණුවගෙ පළමු වතාව උවත්, බියවීමට කාරණයක් නොමැත, සියල්ලෙහිම දැනුම අප විසින් ඔබට ලබාදේ..
💓 pregnancy කාලයේ සුනඛ මවට ලැබිය යුතු විටමින්ස් සහ ඇයව රැකබලාගත යුතු ආකාරය පිළිබඳ නිසි දැනුම ලබා දේ..
💓 පැටවුන් ලැබීමෙන් අනතුරුව, ඔබ පැටවුන් උස් මහත් කල යුතු ආකාරය, ඒ සඳහා ලබා දිය යුතු කෑම වට්ටෝරු සියල්ල කියා දී පැටවුන් විකුණන දිනය දක්වාම අවශ්‍ය දැනුම අප විසින් ඔබට ලබා දේ.
💓 වටිනාම කාරණය නම්, අප හරහා crossing එක කරවා ගන්නා ඔබට, පැටවුන් හට ලබා දිය යුතු රහසිගත කෑම වට්ටෝරු පවා අප විසින් ඔබට කියා දේ.. ( perera kennels එකට පමණක් අයත් පැටවුන් උස් මහත් කිරීමේ පෝෂණ සහය )
💓 අප අපගේ crossing එකට අයත් පැටවා තෝරාගැනීමෙන් පසු ඔබව අත් නොහරී. ( වෙනත් තැන් වල වගේ නොවේ)
ඔබගේ ඉතිරි පැටවුන් අලෙවිය සඳහා දැන්වීම් පළකොට ඔබට අවශ්‍ය උපරිම සහය ලබා දී, පැටවුන් සියල්ල ඉවර වන තෙක් ඔබ සමඟම රැඳී සිටී..
💓 අප ආයතනයට පැමිණෙන දහස් ගණන් පාරිභෝගික ඇමතුම් වලට, ඔබගෙ පැටවුන් ඉක්මනින් අලෙවි කොට අවසන් කිරීමට හැක.
💓 අප සතුව සිටින්නෙ, 100%ක්ම සෑම crossing එකකම පැටවුන් ලැබී ඇති, නීරෝගිමත් පිරිමි සුනඛයන් වේ..
💓 ඔබට සිතැඟි පරිදි, මුදලට හෝ පැටවෙකුට අභිජනන කටයුතු අප හරහා සිදු කරවා ගත හැක..
✨✨✨ හීට් එක පැමිණි මුල් දිනවලම ඇමතුමක් ලබාදී, crossing එකට දිනයක් වෙන් කරවා ගන්න.... අප මසකට කරනු ලබන්නෙ සීමිත අභිජනන සංක්‍යාවක් පමණි....
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



