GERLAX H13W - True Wireless Stereo Headset 🎧
අඩුම මිලකට සුපිරිම Sound Quality එකක් හොයන අයට මෙන්න හොඳම අවස්ථාවක්! අලුත්ම Gerlax H13W හෙඩ්සෙට් එක දැන් අපෙන් ලබාගත හැක.
☛ Model: H13W
☛Bluetooth Version: V5.3
☛Extra Bass: සිංදු අහන්න වගේම Gaming වලටත් ගැළපෙන ගැඹුරු බේස් (Bass) පහසුකම.
☛3D Touch Control: සැහැල්ලු ස්පර්ශයකින් call answer කරන්න සහ සිංදු වෙනස් කරන්න පුළුවන්.
☛Dual Sound Source: පැහැදිලි ශබ්දය සහ මයික්‍රොෆෝනය.
☛Strong Compatibility: ඕනෑම Android හෝ iPhone දුරකථනයකට ගැළපේ.
💰 විශේෂ මිල: රු. 3000/- පමණයි! ❤️😍
✅ ඉතා සුවපහසු නිමාව.
✅ දිගු වෙලාවක් භාවිතා කළ හැකි බැටරි ආයු කාලය.
Smart Mobile ⭕️
(New Town , Polonnaruwa
Order Now 📦
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
සීමිත තොග පවතින්නේ, ඉක්මන් කරලා අදම ඔබේ එක වෙන්කරවා ගන්න!