විභාගය සඳහා තව ඇත්තේ දින සියයකටත් අඩු කාලයකි.
ඔබ පාසලේදි ලබාගත්ඉංග්රීසි දැනුමප්රායෝගිකව භාවිතා කිරීමට උගන්වනු ලැබේ
මෙය watsapp තාක්ෂණය භාවිතා කර උගන්වනු ලබන අතර ඔබට smart දුරකථනයක් හෝ පරිගණකයක් තිබිය යුතුය.
බඳවා ගැනීමේ ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් මුලින් ගෙවිය යුතුය.
සරල ක්‍රම භාවිතා කොට කාලය අවම කරගෙන පිළිතුරු ලිවීමට උගන්වනු ලබන අතරවිභාගය පිළිබඳව ඔබට ඇති අනවශ්යාව බිය මෙමගින් පහව යයි.
සතියකට වරක්, පැය එකක් පන්ති පැවැත්වේ.
පසුගිය වසර දහයක ප්‍රශ්න සාකච්ඡා කරනු ලබන අතර ඔබ සමග එම පිළිතුරු ද සාකච්ඡා කරනු ඇත.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඔබට ඇත්තේ අඩු ලකුණු සංඛ්‍යාවක් නම් එය සාමාර්ථයක් දක්වා ඉහල නැංවෙනු ඇත. එනමුත් කිසිදු වගකීමක් ගනු නොලැබේ.
පසුගිය ප්‍රශ්න පත්‍ර දහයක් ඔබ ළඟ තිබිය යුතු අතර පිළිතුරු සැපයීමේදී එම ප්‍රශ්න පත්රයේම පිළිතුරු ලිවිය යුතුය
සියලුම දෙනාගේ යහපත පිණිස මේ සඳහා ඉතාමත්ම අඩු පන්ති ගාස්තුවක් අය කරනු ලබන අතර පාඨමාලාව ආරම්භ කිරීමට පෙර මුදල්ගෙවිය යුතුය.
පාඨමාලාව ආරම්භ කළ පසු සිසුන් බඳවා ගැනීම සිදු නොකරන අතර අදාල සිසුන් සංඛ්‍යාව ලියාපදිංචි වූ විගසින් පාඨමාලාව ආරම්භ කරනු ඇත.
ලියාපදිංචිය සඳහා දැන්ම විමසන්න