💼 තනතුර : ගබඩා සහායක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20–35 ත් අතර විය
යුතුය.
【~】✪ කඩුවෙල අවට පදිංචිකරුවෙකු විය යුතුය.
【~】✪ සාමාන්‍ය පෙළ (සා/පෙළ) තෙක් හදාරා තිබීම.
【~】✪ පරිගණක පුහුණුවක් තිබීම (අමතර සුදුසුකමකි).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රාක්ක සකසුරුවම් කිරීම හා පවත්වාගෙන යාම.
【~】✪ ඇණවුම් සැකසීම හා ඇසුරුම් කිරීම.
【~】✪ සේවා කාලය: පෙ.ව. 8 – ප.ව. 5 දක්වා.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
පුහුණුවෙන් පසු රු. 50,000/- ට වැඩි වැටුපක්.
ඉරිදා / පෝය දිනවල නිවාඩු.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එසේත් නැත්නම් පහත අංකයට ඇමතීමෙන් විස්තර විමසන්න.
📳 දුරකථන අංකය :
071 268 0599
📧 ඊ-මේල් ලිපිනය : recruit.sparts2018@gmail.com
📪 ලිපිනය :
කඩුවෙල (KADUWELA)