💼 තනතුර : ගබඩා සහායක (Warehouse Assistant)
සමාගම: බ්‍රවුන්ස් සමූහය (Browns Group) - වසර 150ක සාඩම්බර ඉතිහාසයක් සහිත සමාගම
=======================
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පෙනී සිටි හෝ සමත්
【~】 වයස අවුරුදු 18-28 අතර
【~】 කාර්යශූර සහ සුහදශීලී පුද්ගලයෙක් වීම
【~】 කොළඹ දිස්ත්‍රික්කයෙහි සේවයට කැමති වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ගබඩා තුළ භාණ්ඩ ගබඩා කිරීම හා සංවිධානය කිරීම
【~】 භාණ්ඩ ලැබීම් හා බෙදාහැරීම් කටයුතු සඳහා සහාය වීම
【~】 ගබඩා පරිසරය පිරිසිදුව හා පිළිවෙලට පවත්වා ගැනීම
【~】 ගබඩා ඉන්වෙන්ටරි නිවැරදිව පවත්වා ගැනීමට සහාය වීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 වසර 150ක සාඩම්බර ඉතිහාසයක් සහිත විශ්වාසනීය සමාගමක සේවය කිරීමේ අවස්ථාව
【~】 වෘත්තීය වර්ධන අවස්ථා
【~】 ස්ථාවර රැකියා පරිසරය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයින් පහත WhatsApp අංකයට අයදුම්පත් යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 074 143 6511 (WhatsApp)
📪 ලිපිනය : බ්‍රවුන්ස් සමූහය,
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
කොළඹ දිස්ත්‍රික්කයෙහි සේවය කිරීමට කැමති අයට ප්‍රමුඛතාවය
අයදුම්පත් WhatsApp හරහා යොමු කරන්න
බ්‍රවුන්ස් සමූහය සමග එක්ව වසර 150ක සාඩම්බර ඉතිහාසයක කොටස්කරුවෙකු වන්න!