අපගේ ගම්පහ Sales Outlet සඳහා උද්යෝගිමත් හා පාරිභෝගික සේවයට කැමති Customer Service & Sales Assistants (කාන්තා) බඳවා ගැනීම දැන් ඇරඹී ඇත
ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ
✔ වයස අවුරුදු 18–35 අතර වීම
✔ පාසල් අධ්‍යාපනය අවසන් කර තිබීම (School Leavers අයදුම් කළ හැක)
✔ හොඳ සන්නිවේදන හැකියාව
✔ මූලික පරිගණක දැනුම (MS Office)
✔ වගකීමෙන් සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමැත්ත
✔ පෙර විකුණුම් හෝ පාරිභෝගික සේවා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි
ප්‍රධාන වගකීම්
පාරිභෝගික සේවය ලබාදීම
බිල්පත් සහ ඉන්වොයිස් සකස් කිරීම
දුරකථන හා WhatsApp විමසීම් හැසිරවීම
දෛනික Sales Outlet කටයුතුවලට සහාය වීම
අපෙන් ඔබට
✔ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
✔ EPF / ETF
✔ පුහුණුව සහ වෘත්තීය දියුණුව
✔ හිතවත් සහ සහයෝගී වැඩ පරිසරයක්
📧 Email your CV with a recent colour photograph and details of two non-related referees to:
recruitments1515@gmail.com