3 PLS මේ numbers walim විතරක් මාව contact කරගන්න පාවිච්චි කරන්න
PC EK හදන්න සම්පුර්ණයෙන් 25 කට් wadiya yanw hethw mek gaming ekak නිසා ඕනෙම කඩේකිම් ගිහිම් අහල බලන්න අලුතෙන්ම මේක හදනවනම් කියක් යනවද කියලා මේක හදල තාම මාස 1/30 ඇති motherboard eke warranty ek මාර්තු අන්තිම වෙනකම් හෝ April wenkm atgi me current යන case ek nisa kisim wadak karagnn bh, මම මගේ online business wad serm meken manage kare,, දැම් කිසි දෙයක් කරගන්න බැහැ මේ එක පාරට current yan nis..
Games GTA VICE CITY, GTA SANANDREES high quality resolution වලිම් play karann puluwan GTA 4 MID QUALITY
GTA 5 ගහන්න පුළුවන් low resolution මේකෙ ram ek 8 gb update කරහම high puluwan THAW SSD EKAK ගැහුවා නම් සුපිරියට පුළුවන්..
CALL OF DUTY BLACK OPS
CALL OF DUTY MODERN WARFARE 4 ..,හොදම quality ekwm gahann puluwan..
FARCRY 3 TH PULUWAN hoda quality ekakim
Video editing multitasking walta SUPIRI....හොද වේගෙන් වැඩටික කරගන්න පුළුවන්
Pc eke SPC පල්ලෙහා PLS SERIES ගන්නවනම් විතරක් මේ num dekat විතරක් කතාකරන්න
64 bit operating system
WINDOWS 10 PRO
₹ 4GB RAM
PROCESSOR ( PENTIUM R- )
₹ POWER SUPPLY ATX-C660W (three sata supported as it can used for 3 Hdd or SSD.)
₹ GOLDEN FIELD ORIGINAL 3803B pc casing with original box { only it cost 10k}
₹ FURRY original RGB 1 FAN
₹ and 2/3 gen supported ASROCK - HVGS H 61 MOTHER BORD..IT HAS (6 USB PORTS) original motherbord made in thaiwan design in taipei
₹ samsung original 320 Gb HDD
₹ 1GB DDR 3 GeForce GT220 GRAPHIC CARD