💻 Desktop Computer For Sale 🔥
අද හෙටම ගන්නවනම් ගාන අඩු කරන්න පුලුවන් 😍 ගන්න කෙනෙක්ට සුපිරියක්.😍 සල්ලි හදිසියකට දෙන්නෙ
✔️ Intel Core i5 4570 (3.2GHz)
✔️ 8GB RAM
✔️ NVIDIA GT 730 Graphics Card
✔️ Windows 11 Pro 64-bit
✔️ 512GB Storage
🎮 Setup එකට අමතරව: 🖥️ 24" Dell Monitor (Rotate 360° + Height Adjustable)
⌨️ RGB Keyboard ( gaming )
🔊 RGB Speakers ( gaming )
🖱️ RGB Mouse ( gaming )
✨ Condition: හොඳයි | Smooth වැඩ
pc එකට ඔනි කරන හැම වයර් එකක්ම තියෙනවා ඒවත් එක්කම දෙන්නෙ
photoshop | adobe premeir pro වගෙ application හොදටම වැඩ.
📌 Gaming ගැන වැදගත්: මෙම PC එකෙන් GTA V, Valorant, PUBG Lite වගේ games Low / Medium settings වල smooth run වෙනවා.
❗ High graphics games (අලුත් ලොකු games) සඳහා නම් suitable නැහැ.
👉 Office work, YouTube, Online classes, Light gaming සඳහා perfect 👍
💰 Price: Rs. 48,000 (ගාන අඩු කරගන්න පුලුවන්)
📍 Location: Monaragala
⚡ Urgent Sale!