Game CD/DVD
පහත Description එක හොඳින් කියවන්න.
* ඔබත් Game play කරන්න, විවිධ Softwares use කරන්න කැමති කෙනෙක්ද ❔❔
* Play කරන්න ආස වුනත් Game එක හොයාගන්න බැරිව ඉන්න කෙනෙක්ද ❔❔
* ඉස්සර ආසාවෙන් ගහපු Games ආයෙ ගහන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද ❔❔
* ඉස්සර පිස්සුවෙන් වගේ බලපු Film එකක් ආයෙ බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද ❔❔
* Software එකක්, Film එකක් හොයලම එපාවෙලා ඉන්න කෙනෙක්ද ❔❔
එසේනම් මෙම අවස්ථාව ඔබටයි‼️
ඔබට අවශ්‍ය ඕනෑම Games, Films, Softwares පහත එක් ආකාරයකින් ලබාදීමට අප සූදානමින් සිටිමු.🎮🗃️📽️
1) CD (පැරණි Games)💽
2) DVD 📀
3) Pen Drive *
4) Whats app හරහා.
5) Telegram හරහා.
6) නිවසටම පැමිණ install කරදීම *🏍️👨💻
* Pen Drive සඳහා අදාළ මුදලද මුළු මුදලට එකතුවන අතර Pen Drive එක ඔබගේ පරිහරණයට තබාගත හැක.
* නිවසට පැමිණීම සඳහා අමතර මුදලක් අය කෙරේ. (දුර ප්‍රමාණය අනුව)🏍️
# ඔබට මෙම සේවාව ලබාගැනීම සඳහා අවශ්‍ය Game, Film හෝ Software සඳහන් කොට පහත අංකයට whatzapp කරන්න.
# එහිදී ලැබෙන වැඩිදුර උපදෙස් වලට අනුව ගිණුම් අංකයට මුදල් බැර කර එහි receipt පත යොමුකරන්න.
# Games හෝ Softwares වල ක්‍රියාකාරිත්වය 100% බවට සහතික කර ඇත 💯
# තනිවම Install කරගත නොහැකි නම් ඒ සඳහා තාක්ෂණික සහය දුරකථනය හරහා නොමිලේ 😍🆓
# යම් හෙයකින් Games හෝ Software install නොවේනම් (errors) පරීක්ෂාවෙන් පසුව මුදල් ආපසු (cash back)⚠️️
# අප ලබාදෙන Games ඔබේ පරිගණකයේ දෝෂ මත play කිරීමට නොහැකි අවස්ථාවන් වලදී මුදල් ආපසු නොගෙවනු ලබයි. ❌
# මෙයට විකල්පයක් ලෙස ඔබ පරිගණකයේ ශක්‍යතා අධ්‍යයනයක් අවශ්‍ය නම් අප විසින් නොමිලේ සිදුකර දීමට හැක. 😍🆓
ගන්න ප්‍රමාණය (size) අනුව පමණක් ගෙවන්න.
i. 450Mb = 100/= (CD එකක ප්‍රමාණය)
ii. 1Gb = 100/= (2Gb හෝ ඊට වැඩි Gb ප්‍රමාණයක් සඳහා)
ගෙවන මුදලට වඩා වැඩි සේවාවක් 🙌
ඔබට අවශ්‍ය Games, Films හෝ Softwares පිළිබඳ සඳහන් කොට මෙහි දක්වා ඇති දුරකථන අංකයට sms කිරීමෙන් හෝ whats app මඟින් දවසේ ඕනෑම වේලාවකදී පණිවිඩ යොමු කරන්න.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.