Mount Lavinia - Fully Furnished Two Story House
For sale
=================///====================
📍Location: Huludagoda Road (Mount Lavinia)
🔰 Land Size: 15.7 Perches
🔰 House Size: 5500 sq ft
🔰 Clear Deeds
Ground Floor
--------------
🟢 Bedrooms: 04 (02 rooms are A/C)
🟢 Bathrooms: 03
🟢 Spacious Living Room (A/C)
🟢 Servant Toilet: 01
🟢 Kitchen with Pantry
🟢 Water 💧 and Electricity ⚡Facilities
First Floor
-----------------
🟢 Bedrooms: 03 (02 rooms are A/C)
🟢 Bathrooms: 02
🟢 Large Space With Living Area
🟢 Kitchen with Pantry
🟢 There is a Separate Staircase to Enter the first
Floor
Other Details
-----------------------
🟢 Secure Perimeter wall around the land with
roller gates
🟢 The road in front of the house is more than 20
feet wide
🟢 CCTV Security Camera System
🟢 The garden is beautifully laid out with
interlocking stones
🟢 Good Residential area with all urban amenities
🟢 Very free and peaceful environment
🟢 01km to Mount Lavinia Junction
🟢 01km to Galle, Matara main road
🟢 1.5km to Mount Lavinia Grand Hotel
🟢 1.5km to Mount Lavinia beach
🟢 The nearest Distance to Leading Super
Markets, Famous Schools,Major Banks, Nursing
Homes and Other Institutions are Located
within 01km
🟢 The price of a perch Rs. 40 lakhs.
🟢 Total price: 70 million/=
🟢 After Inspection Price Can be Negotiated
# No Brokers Required.......
~~ Make this Fully Furnished two-Story House Your
Own ~~
☎️ For more information call ☎️
ගල්කිස්ස - අංග සම්පුර්ණ දෙමහල් නිවස
විකිනීමට
===============///=================
📍ස්ථානය : හුළුදාගොඩ පාර ( ගල්කිස්ස )
🔰 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 15.7
🔰 නිවසේ විශාලත්වය : වර්ග අඩි 5500
🔰 පිරිසිදු ඔප්පු
බිම් මහල
---------------
🟢 නිදන කාමර : 04 ( කාමර 02 A/C කර ඇත )
🟢 නාන කාමර : 03
🟢 වැඩි ඉඩකඩ සහිත සාලය ( A/C කර ඇත )
🟢 සේවක ටොයිලට් : 01
🟢 පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
🟢 ජලය 💧 සහ විදුලිය ⚡පහසුකම්
පළමු මහල
-----------------
🟢 නිදන කාමර : 03 ( කාමර 02 A/C සවිකර ඇත )
🟢 නාන කාමර : 02
🟢 විශාල සාලයක්ද සහිතය
🟢 පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය
🟢 පළමු මහලට ඇතුල්වීමට වෙනම පඩිපෙළක්ද
ඇත
වෙනත් විස්තර
----------------------
🟢 රෝලර් ගේට්ටු සහිත ඉඩම වටා ඇති ආරක්ෂිත
වට තාප්පය
🟢 නිවස ඉදිරි පිට පාර අඩි 20 වඩා පළලින් යුක්ත ය
🟢 CCTV ආරක්ෂිත කැමරා පද්දතියක්ද ඇත
🟢 ඉන්ටර්ලොක් ගල් අතුරා අලංකාරව සකසා ඇති
උද්‍යානය
🟢 සියළුම නාගරික පහසුකම් වලින් යුක්ත වු
ප්රදේශයකි
🟢 ඉතා නිදහස් සාමකාමී පරිසරය
🟢 ගල්කිස්ස හන්දියට 01km
🟢 ගාල්ල, මාතර ප්‍රධාන මාර්ගයට 01km
🟢 ගල්කිස්ස මහා හෝටලයට 1.5km
🟢 ගල්කිස්ස මුහුදු වෙරළට 1.5km
🟢 ආසන්නම 01km දුරින් පිහිටා ඇති සුපිරි
වෙළඳ සැල්, ප්‍රධාන පාසල්, බැංකු, නර්සින්ග්හෝම්
සහ අනිකුත් ආයතන
🟢 පර්චස් එකක මිල රුපියල් :ලක්ෂ 40කි.
🟢 සම්පුර්ණ මිල : මිලියන 70/=
🟢 නිවස බැලීමෙන් පසුව මිල ගණන් සාකච්චා කර
ගත හැක.
# තැරව්කරුවන් අනවශ්‍යයි.......
~~ මෙම අංග සම්පුර්ණ දෙමහල් නිවස ඔබේම
කරගන්න ~~
☎️ වැඩි විස්තර සඳහා අමතන්න ☎️
#
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Two Story Building For Rent In Dehiwala Galkissa
500 சதுர அடிஅங்கத்துவம்கொழும்பு, வணிக சொத்து வாடகைக்குரூ 75,000 மாதத்துக்கு7 நாள்Two Story House for Sale Mount Lavinia
படுக்கை: 3, குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 37,000,00013 நாள்Two Story House For Sale Mount Lavinia
படுக்கை: 6, குளியல்: 3அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 49,000,00024 நாள்Two Story House For Sale In Mount Lavinia
படுக்கை: 6, குளியல்: 4அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 45,000,00013 நாள்