GALAX GTX 1060 3GB OC Edition 🚀
💰 20 000LKR ( fixed )
🔥 100% Usage වලදී Temp 80-85ක් වගේ යනවා
📅 මාස හයෙන් හයට ගානට Service එක කරල Use කරපු GPU එකක්. දැන් මාස 3ක් වගේ service එක පහු උනා.
🛠️ ගන්න කෙනාට 2000-3000ක් දීලා Service කරගන්න වෙනවා
🎮 Games play කරලා GPU එකට වද දීලා නෑ
ඇවිල්ලා කාල බලලා හරි check කරගන්න පුලුවන්
📊 Stress Test Result දාල තියෙන්නෙ
(test එක බලන්න තේරෙන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් පහල තියෙන ටික බලාගන්න එතකොට තේරෙයි !)
* 🖥️ Resolution: 1080p Full HD (60S)
* 🎯 Score: 3221
* ⚡ Avg: 53FPS
* 🌡️ Max Usage එකේදි temp: 83 (Need to GPU service )
* ⏱️ Core clock: 1519MHz - 1620MHz
* 🔌 Power usage: 101% TDP (122W)
💼 Productive works වලට use කරපු GPU එකක්. Heavy use කරලා නෑ. Stress කරලා නෑ
✅ Artifacts නෑ
✅ Glitches නෑ
✅ 100% usage එකේදී stable run වෙනවා
💪 Performance 1060 expected level එකේ තියෙනවා
📞
📍 Ja-Ela