🏡 ගාල්ල,කුරුඳුගහහැතැක්මෙන් වටිනා ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: කුරුඳුගහහැතැක්ම
✅ මුළු ඉඩම් ප්‍රමාණය: පර්චස් 60
✅ කොටස් වශයෙන්ද මිලදී ගත හැක – පර්චස් 20 බැගින් කොටස් 3කට වෙන් කර ඇත.
💰 මිල ගණන් ▪️ පර්චසයක් – රු. 375,000/=
▪️ පර්චස් 20 කැබැල්ලක් – රු. 7,500,000/=
▪️ මුළු පර්චස් 60ම එකවර මිලදී ගන්නේ නම් – පර්චසයක් රු. 370,000/= (විශේෂ මිල)
📌 විශේෂතා
✔️ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 06ක දුරින්
✔️ අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව
✔️ ප්‍රධාන පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් පහසුකම් නුදුරින්
✔️ නිවසක් ඉදිකිරීමට, ව්‍යාපාරික කටයුතු සඳහා හෝ වගා කටයුතු සඳහා ඉතා සුදුසු ඉඩමක්
✔️ සන්සුන් හා වටිනාකම වැඩිවන ප්‍රදේශයක පිහිටා ඇත
⚠️ බ්‍රෝකර්වරුන් සඳහා බ්‍රෝකර් ගාස්තු ගෙවනු නොලැබේ.
📞 වැඩි විස්තර සහ ඉඩම නැරඹීම සඳහා අදම අමතන්න.
🏡 Valuable Land for Sale in Kurundugahahetekma,Galle
📍 Location: Kurundugahahetekma
✅ Total Land Extent: 60 Perches
✅ Can be purchased as separate blocks – divided into 3 lots of 20 perches each.
💰 Price Details ▪️ Per Perch – LKR 375,000/=
▪️ 20-Perch Block – LKR 7,500,000/=
▪️ Entire 60 Perches Purchase – Special Price of LKR 370,000/= per perch
📌 Key Features
✔️ Only 6 minutes to the Southern Expressway Entrance
✔️ Within close proximity to the Ambalangoda–Elpitiya Main Road
✔️ Near leading schools, banks, supermarkets, and other essential amenities
✔️ Ideal for residential development, commercial purposes, or agricultural cultivation
✔️ Located in a peaceful and rapidly developing area with excellent investment potential
⚠️ No broker commission will be paid to brokers/agents.
📞 Contact us today for more information or to arrange a site visit.