ගාල්ල නගරයේ රත්ගම කටුදම්පේ ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි සම්පූර්ණ මිල රු ලක්ෂ 260 ක් වන පර්චස් 160 ක ඉඩමකි එහි කුරුදු පර්චස් 120 ඇත පොල් ගස් (20) පමන ඇත ඉක්මණින් විකිණීමට🍃
⭐ දකුණු පළාත
⭐ ගාල්ල දිස්ත්‍රික්කය
🌃ළඟම නගරය ගාල්ල නගරය යි.
🔳 ජල 🚰 හා විදුලි💡 පහසුකම් සහිතයි.
🏡 නිවසේ
🔹 සාලය
🔹 නිදන කාමර 03
🔹 කෑමකාමරය
🔹 මුළුතැන්ගෙය
🔹 නානකාමරය 01
🏡 ඉඩමේ සිට
▪ගාල්ල , බද්දේගම අධිවේගී මාර්ගයට 🛣 දුර 15km ක් ද,
▪ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට දුර 3Km ක් ද,
▪ගාල්ල නගරයට දුර 10km ක් ද,
▪හික්කඩුව නගරයට දුර 9km ක් ද,
▪කරාපිටිය රෝහලට දුර 15km ක් ද,
පාසල් , සුපිරි වෙළෙඳසැල් වැනි අත්‍යාවශ්‍ය සේවා🏬 ස්ථාන ඉතාමත් ආසන්නව පිහිටා ඇත
📌 නිරවුල් ඔප්පු සහිතයි .
📌 කුරුදු සහ පොල් පර්චස් 120 ඇති නිසා වටිනා කමින් ඉතාමත් වැඩි ඉඩමකි.
📐 පර්චස් 160කි.
💰සම්පූර්ණ මිල රු. ලක්ෂ 260 කි.
(මිල ගණන් සාකච්ඡා කළ හැක. )
☎ අමතන්න