මුලින් රු. ලක්ෂ 6ක් පමණක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24කින් ගෙවන්න!
📍 ස්ථානය: ඉමදූව, ගාල්ල
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 15 සිට
🏡 ඉඩම් වර්ගය: නේවාසික / වාණිජ
🌿 ඔබේ සිහින නිවසටත්, අනාගත ආයෝජනයටත් හොඳම තේරීම
ඉමදූව අධිවේගී පිවිසුමට ආසන්නව, සියලු පහසුකම් සහිත මෙම නේවාසික ව්‍යාපෘතියේ අවසන් ඉඩම් කොටස් 3 දැන් වෙන්කරවා ගැනීමට අවස්ථාව ඇත.
📍 ස්ථානීය වාසි
✅ ඉමදූව, අහංගම සහ හබරාදුව නගර අතර පිහිටි ප්රමුඛ ස්ථානය
🛣️ ගාල්ල – අකුරැස්ස ප්‍රධාන මාර්ගයට විනාඩි 5ක් පමණි
🚗 ඉමදූව අධිවේගී පිවිසුමට ඉතා පහසු ප්‍රවේශය
✨ ව්‍යාපෘති පහසුකම්
⚡ විදුලිය සහ සියලු මූලික යටිතල පහසුකම්
🛣️ පුළුල් තාර යෙදූ මාර්ග
🚰 කොන්ක්‍රීට් කානු පද්ධතිය
🌴 නිස්කලංක, මනස්කාන්ත පරිසරයක පිහිටි නේවාසික ඉඩම්
💰 පහසු ගෙවීම් ක්‍රමය
✅ මුලින් රු. ලක්ෂ 6ක් පමණක් ගෙවන්න
✅ ඉතිරි මුදල පොලී රහිතව මාස 24ක් තුළ ගෙවීමේ පහසුකම
📈 අදම ආයෝජනය කරන්න!
මෙය දකුණු පළාතේ වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක වටිනා ඉඩමක් හිමිකර ගැනීමට ලැබෙන සීමිත අවස්ථාවකි. ඔබේ පවුලේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයකට අදම වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා සහ ඉඩම නැරඹීම සඳහා අදම Element Homes (Pvt) Ltd. අමතන්න.
Element Homes (Pvt) Ltd.
"Invest Trust With Us"