ගාල්ල බද්දේගම ප්රධාන පාරට (ඉදිවෙමින් පවතින ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගයට) මුහුණලා උස් භූමියක පිහිටා ඇති, නිස්කලංක සහ ආරක්ෂාකාරී වටපිටාවක් සහිත නිවසක් විකිණීමට ඇත.
පර්චස් 30ක භූමියක පිහිටා ඇති නිවසේ ප්රමාණය වර්ග අඩි 2250කි. නිසිලෙස නඩත්තු කළ අලංකාර උද්යානයකින්ද මෙම නිවස සමන්විතය. ජල, තෙකලා-විදුලි පහසුකම්වලින් අංග සම්පූර්ණය.
මෙම නිවාස පිහිටා ඇති ස්ථානයේ සිට කරාපිටිය නගරයට විනාඩි 20කින් සහ බද්දේගම නගරයට විනාඩි 10කින් ළගාවිය හැකිය.
බද්දේගම අධිවේගී පිවිසුමටත් ඉතා සුළු වේලාවකින් ළඟා විය හැකි අතරම කොට්ටාව පිවිසුමට පැයකටත් අඩු කාලයකින් ළඟා විය හැකිය.
එසේම හික්කඩුව, වඳුරඹ, ඇල්පිටිය, අම්බලන්ගොඩ යන නගර වෙත ඉතා කෙටි කාලයක් තුළ සමීප විය හැක.
ගාලු - බද්දේගම මාර්ගයේ ඇති ළඟම බස් නැවතුමට ඇත්තේ මීටර් 10ක් තරම් කෙටි දුරකි.
* නිරවුල් ඉඩමකි. බැංකු ණය පහසුකම් ලබාගත හැක.*
මිල ගණන් පිළිබඳව අවසන් තීරණය කතාබහ කිරීමෙන් පසුව තීරණය කළ හැක!
ලක්ෂ 198.
*
House for sale facing Baddegama - Galle road (Proposed new Galle-Colombo Road) in a secured , decent and convenient environment.
Location:
Can reach Galle, Karapitiya, Baddegama, Hikkaduwa, Elpitiya,, Ambalangoda and other main towns within a few minutes . 10 minutes to Baddegama highway Interchange.
10 meters to the nearest bus station
10 meters to the nearest post office
Features :-
Almost new well maintained house with
4 Bedrooms, A/C room inclusive
3 Attached Bathrooms.
Pantry/ Kitchen
Big Living room
Store room
30 perch Land
Well maintained landscapes garden
Hot water / well water
03 phase Electricity
Can be used as tourist villa/ bungalow
* Can be applied for bank loans. *
Rs.19.8 million (198) Price Negotiable!
*