🔊 හිමිකරුවන් මේ මස අවසානයේ විදේශගත වන බැවින් පළමු සාධාරණ ඉල්ලුමට ලබා දේ.
යොමු අංකය (G/329)
⭕ සියලු විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය ඇති ගැනුම්කරුවන් පමණක් අමතන්න. 👇
⭕ කඩවත - රාගම ප්‍රධාන බස් මාර්ගයට ( 450m ) දුරින් දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර් 8.9 යි.
◼️ නිවස ට ප්‍රවේශ මාර්ගය අඩි 20 යි.
◼️ රාගම නගර සීමාවට 2km පමණි.
◼️ කඩවත නගර සීමාවට 3km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 4km පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 6km පමණි.
⭕ පහළ මහල
▪️ නිදන කාමර 2 යි.
▪️ නාන කාමර 1 යි.
▪️ කෑම කාමරය.
▪️ සාලය.
▪️ පැන්ට්‍රිය
▪️ මුළුතැන්ගෙය.
▪️ වාහන නැවතුම් ස්ථානය.
⭕ ඉහළ මහල
▪️නිදන කාමර 2 යි.
▪️නාන කාමරය
▪️බැල්කනි.
✅ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
✅ වට තාප්ප ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉතා හොඳ ඉඩකඩ සහිත ගෙමිදුල සහ ඉඩම.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්.
✅ රජයේ පාසල් / බැංකු/ ඉන්ධනහල්/ සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕ මිල ලක්ෂ 148/= කි. ( ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. )
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
© All Right Received (සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටා ගැනීම තහනම්)
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡️
(රජයේ ලියාපදිංචි දේපළ වෙළදාම්කරුවෝ)