அம்சங்கள்
தனிப்பட்ட நுழைவு , குறைந்த
Furnishings A/C Boarding Room for Rent in Visaka Watta Jaela...
🏠 ජාඇල - ඒකළ කාර්මාන්ත පුරයට සමීපව විශාකා වත්තේ පිහිටි මෙම වායුසමීකරණය කරන ලද උසස් තත්ත්වයේ කාමරය වටිනා ගෘහභාණ්ඩ සහිතව කුළියට දීමට ඇත.
(💠ඉතා වැදගත්:-🔻🔺
" මෙම නවාතැන තනි පිරිමි ළමයෙකු සඳහා පමණි.🤵)
🔷 ආරාක්ෂාව උපරිම සහ ඉතා නිස්කලංක පරිසරයකි...🏕️🏡🛂
🔶 ප්රධාන කාමර 01...🛏️🛏️
🔶 නාන කාමරය 01යි...🚿🛁🚽
🔶 විදුලිය සහ නළ-ජල පහසුකම්...💡🚰
💠 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්රධාන මාර්ගයන්....♻️
🔶 ඒකළ-මිනුවන්ගොඩ ප්රධාන මාර්ගයට 500m...🛣️
🔷 ඒකළ ගුවන් හමුදා කඳවුරට 2km...🏫🛩️✈️🚁
🔶 ඒකළ කාර්මාන්ත පුරයට 1km...⛩️🏗️🏭🏬
🔷 නිවාසි පුරයට 2.5km...🏢🏬
🔶 ඒකළ හංදියට 1.5km...🏟️🏬
[Orix City, Food City, Filling Station, All Banks...🏟️🏪⛽🏦]
🔷 කොටුගොඩ හංදියට 3.5km...🌉🌌
🔶 ජාඇල නගරයට 2km...🌉🌃🌆
🔷 ජාඇල අධිවේගී මාර්ග පිවිසුමට 3km...🛣️🚧🚦
🔴 " නිවාස භූමියේ පිරිසිදුව සලකා පූසන් ඇතුළු සියළු සුරතල් සතුන් තහනම්..." 🐈🐈🐕🐕🦺❌🚫"
♦️ මාසික කුළිය 20000/=...💵💰
♦️ මාස 03ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ...💵🤝👍
🔶 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Furnishings A/C Boarding Room for Rent in Visaka Watta Ekala Jaela...
🏠 This high-quality air-conditioned room located in Vishaka Watta, close to the Ja-Ela – Ekala Industrial Zone, is available for rent with limited valuable furniture... 🛋️ 🛏️ 🪑
🏠 Maximum Safety and a very quiet environment... 🏕️🏡🛂
🔶 01 Bed rooms...🛏️🛏️
🔷 01 Bathrooms... 🚿🛁🚽
🔶 Electricity & Pipe-to-Water Facilities...💡🚰
💠 Main routes that can easily be near in all directions...♻️
🔶 500m to Ekala-Minuwangoda main road...🛣️
🔷 2km to Air Force Base Camp Ekala...🏫🛩️✈️🚁
🔶 1km to Ekala Zone...⛩️🏗️🏭🏬
🔷 2.5km to Niwasipura Scheme...🏢🏬
🔶 1.5km to Ekala Watch Tower...🕰️
[Orix City, Food City, Filling Station, All Banks...🏟️🏪⛽🏦]
🔷 3.5km Kotugoda junction...🌉🌌
🔶 2km to City of Jaela...🌉🌌🌆
🔷 3km to Jaela Express Way...🛣️🚧🚦
💠 Noted:-...🔺🔻
(" This boarding room is for a single male only....🤵" )
♦️No Pets...🐈🐈🐕🐕🦺❌🚫
🔶 Monthly Rental 20000/=...💵💰
🔷 An advance of 03 months is expected... 💵🤝👍
🔶 Call for me Any details...☎️📞
Mrs:- Perera
Ekala-Jaela
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Rooms for Rent - Gents Ja Ela
படுக்கை: 2 | குளியல்: 2கம்பஹா, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 15,000 மாதத்துக்கு35 நாள்
7 Rooms House Rent in Ja Ela
படுக்கை: 7 | குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடு வாடகைக்குரூ 135,000 மாதத்துக்கு58 நாள்
Building for Rent in Ja Ela
30,835 சதுர அடிஅங்கத்துவம்கம்பஹா, வணிக சொத்து வாடகைக்குரூ 3,500,000 மாதத்துக்கு17 நாள்
Building for Rent Ja Ela
1,734 சதுர அடிகம்பஹா, வணிக சொத்து வாடகைக்குரூ 95,000 மாதத்துக்கு27 நாள்