*කෙටිකාලින කුලියට (අවම දින 10 කට වෑඩිවිය යුතුය.)
SHORT-TERM RENT (Minimum stay 10 days.)
*මෙම නිවස හයිලෙවල් පාරෙ සිට මිටර 500ක් පමණ දුරින් ගම්මාන පාරෙ 1 වන පටුමගෙ පිහිටා ඇත.
*නිවසෙ සිට කිමි 1ක් ඈතුලත සුපර්මාර්කට් හා අවන්හල් පිහිටා ඈත.
* නිවසෙ වායු සමනයකල කාමර දෙකක් ඇත. කාමර තුල queen size ඇඳන් 2ක් හා single size ඇඳන් 2ක් බෑගින් 6 දෙනෙකුට පහසුකම් ඇත.
*උණු වතුර සහිත හා රහිත නාන කමර 2කි.
*ගෘහ භාණ්ඩ සහිත සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය
* Tv , ශිතකරනය, මයික්රොවේව්ම උදුන, ගෑස් උදුන, බ්ලෙන්ඩරය, විදුලි කේතලය, විදුලි ඉස්ත්‍රික්කය, රෙදි සෝදන යන්ත්‍රය හා කෑම පිසිමට හා කෑම මෙසයට අවශ්‍ය භාණ්ඩ
* විදුලිය සඳහා ඒකකයට රු. 75 බෑගින් ගාස්තු අය කරනු ලැබේ.
* සුරතල් සතුන්ගෙන ඒමට / ඈතිකිරීමට හා අසල්වෑසියන්ට හිරිහෑරවන පරිදි සාද පෑවෑත්වීමට සම්පුර්රණයෙන් තහනම්
Furnished, air-conditioned two-bedroom apartment for short-term rent.
Details:
. Stay Duration: 10 to 60 days
. Amenities: Parking bed linen, kitchen utensils, TV, refrigerator, microwave, gas cooker, washing machine.
. Electricity: Rs. 75 per unit (to be paid by the tenant)
. Reservation Fee: Becomes security deposit
. Payment: Due before check-in
. Security Deposit: Refunded within 24 hours after checkout, minus electricity costs and any damages.
NO PETS OR PARTIES ALLOWED.
For inquiries or to book, please contact us!
Whatsapp -