පේරාදෙනියෙන් සුඛෝපභෝගී ජීවන රටාවක් උරුම කරගන්න කදිම අවස්ථාවක්!
දොඩම්වල පාලම අසල සිට මීටර් 400ක් පමණ දුරින්, සියලු පහසුකම්වලින් සමන්විත සුන්දර හා නිස්කලංක පරිසරයක පිහිටි මෙම අගනා සුඛෝපභෝගී නිවස ඔබේම කරගන්න.
දොඩම්වල පාලම අසල, පේරාදෙනිය
ඉඩම: පර්චස් 24
නිවස: වර්ග අඩි 5,000
✨ නිවසේ විශේෂ පහසුකම්:
🔐 සම්පූර්ණ CCTV ආරක්ෂක පද්ධතිය
🚪 Roller Door සහිත ගරාජය
🚗 වාහන 4–5ක් නැවැත්වීමේ පහසුකම්
🛏️ නිදන කාමර 4ක්
🚿 නාන කාමර 3ක්
🛋️ ඉඩකඩ සහිත Living Area
🍽️ Dining Area
🍳 නවීන Kitchen
🧺 Linen Area
👥 වෙනම Visitors' Living Area
📚 Private Class Area
🎉 Party Area
🌿 Open Verandas
🌇 අලංකාර Rooftop Area
🏏 Cricket Pitch
🏡 සම්පූර්ණයෙන්ම Luxury Living සඳහා සැලසුම් කළ නිවසක්
නගරයට ඉතා ආසන්නව පිහිටා තිබුණත්, පවුලේ සියලු දෙනාට නිදහසේ හා සුවපහසුවෙන් ජීවත් විය හැකි නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස, ඔබේ සිහින නිවස කරගැනීමට මෙන්ම වටිනා ආයෝජනයක් ලෙසද කදිම තේරීමකි. ❤️
🚫 කාරුණිකව බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න.