🏠 Fully Completed Upper Floor Annex for Rent – Nittambuwa
නිට්ටඔුව නගරාසන්නයේ (කොළඔ නුවර මර්ගය ආසන්නයේ) අංගසම්පූර්ණ උඩුමහල් ඇනෙක් ඒකක් කුලියට දීමට තිබේ. යාබද නාන කාමරයක් සහිත නිදන කාමර දෙකක්, සාලය, පැන්ට්රිය ඇතුළු පහසුකම් සහිතය, වාහන දකක් පමණ නවතා තැබිය හැකිය. අනෙකුත් පහසුකම් සහිතය.
මාසික කුළිය - රු. 40,000
විමසීම -
A spacious and fully Completed upper floor annex is available for rent in a peaceful residential area in Nittambuwa, conveniently located near Colombo Junction.
✨ Property Features:
🛏️ 2 Bedrooms
🚿 2 Attached Bathrooms
🛋️ Comfortable Living Room
🍽️ Pantry Area
🚗 Parking Space for up to 2 Vehicles
🌿 Additional Amenities Available
This property is ideal for a small family or working professionals looking for a comfortable and convenient living space with easy access to nearby town facilities.
💰 Monthly Rent: Rs. 39,000
📞 For Inquiries: Contact the seller for more details and viewing arrangements.