This Beautifully Designed Single-Stroy Modern House available for Sale located at the serene and highly residential area of Rajawatta Terrace (Off Raja Mawatha), Ekala, Ja Ela with all furnitures and electrical items. This house is perfect for families seeking comfort and convenience.Built on 12.5 Perches land with approximately 1460 sq.ft floor area.Very peacefull and quiet Neighborhood area and 20 minutes to Katunayake Airport, 15 minutes drive to Ja-Ela Highway Entrance and few meters to Niwasipura & Millennium City housing schemes. Also 10 minutes drive to Colombo – Kurunegela (05) Road.
The Outdoor space boasts a beautiful verandha and a well maintained garden, providing a perfect setting for relaxation and entertainment. Security Is a priority with a Roller gate and cctv Surveillance Installed.
කොටුගොඩ, රජමාවත පාරේ රජවත්ත ටෙරස් ප්‍රදේශයේ පිහිටා ඇති අලංකාර ලෙස නිර්මාණය කරන ලද නවීන තනිමහල් නිවසක් සියලු ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ සමග විකිණීමට ඇත. මෙම නිවස වඩා සුවපහසු ජීවිතයක් අපේක්ෂා කරන පවුල් සඳහා සුදුසු වන අතර, පර්චස් 12.5 ක ඉඩමක දළ වශයෙන් වර්ග අඩි 1460 ක පමණ බිම් ප්‍රමාණයක ඉදිකර ඇත. ඉතා සාමකාමී සහ නිස්කලංක ඉහළ නේවාසික ප්රදේශයකි. කටුනායක ගුවන් තොටුපළට මිනිත්තු 20ක්ද , ජා-ඇල අධිවේගී පිවිසුමට මිනිත්තු 15ක් ද, නිවාසිපුර සහ මිලේනියම් සිටි නිවාස යෝජනා ක්‍රමවලට මීටර් කිහිපයක දුරකින් ද පිහිටා ඇත. ඒ වගේම කොළඹ – කුරුණෑගල (05) පාරට විනාඩි 10ක් ඇතුළත ලගා විය හැකිය.
එළිමහන් අවකාශයේ වෙරන්ඩාවකින් සහ හොඳින් නඩත්තු කරන ලද උද්‍යානයකින් සමන්විත වන අතර විවේකය සහ විනෝදාස්වාදය සඳහා එය පරිපූර්ණ පසුබිමක් සපයයි. නිවස වටා ශක්තිමත් තාප්පයකින් වටවී ඇති අතර රෝලර් ගේට්ටුවක් සහ Cctv ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකිරීම මගින් ආරක්ෂාව සදහා වඩා ප්‍රමුඛතාවයක් දී ඇත.
This House consisting with,
- 03 Spacious bedrooms ( ඉඩකඩ සහිත නිදන කාමර 03 )
- 01 main bathroom, 1 servant bathroom ( ප්‍රධාන නානකාමර - 01 ක් සහ සේවක නානකාමර - 01 )
- Expansive and Comfortable living room ( නවීන පන්නයේ පුළුල් සහ සුවපහසු විසිත්ත කාමරය )
- Modern design kitchen with pantry ( නවීන මුළුතැන්ගේ සහ පැන්ට්‍රි කබඩ් )
- A hidden store room for extra storage. ( අමතර ගබඩා කිරීම සඳහා ගබඩා කාමර - 01 )
- Outdoor beautiful veranda and well-maintained garden ( තණ පිඩලි අල්ලා මනාව සකසන ලද ගෙමිදුල )
- Additionally, There is parking space available for one vehicle.
( මීට අමතරව, වාහනයක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ තිබේ.)
- Fully tiled and High-Quality finishing roofing
( මුළු නිවසම ටයිල් කර වහලේ සිවිලිම අනගි ලියෙන් නිමා කොට ඇත.)
- Includes all Furniture and Electrical items. ( සියලුම ගෘහ භාණ්ඩ සහ විදුලි අයිතම ඇතුළත් වේ. )
- This house comes fully furnished and equipped with all necessary electrical Items, making it move-in ready.Owner is living in a foreign country, used for a short time away from home with all furniture and electrical appliances.
- මෙම නිවස තුළ සම්පුර්ණයෙන්ම අවශ්‍ය සියලුම විදුලි උපකරණ වලින් සමන්විත වන අතර ඒවා ගෙනයාමට හැකි පරිදි සූදානම් කර ඇත.අයිතිකරු විදෙස් ගතවී සිටින බැවින් නිවසේ සියලුම ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ ඉතා කෙටි කාලයක් භාවිතා කර ඇත.
- Clear Deeds - නිරවුල් ඔප්පු
- Electricity, Main Line Water, Wide road access and other facilities available.
- විදුලිය, ප්‍රධාන මාර්ග ජලය, පුළුල් මාර්ග ප්‍රවේශය සහ අනෙකුත් පහසුකම් ඇත.
- Walking distance to Raja Mawatha (Raddolugama - Ja Ela Bus Route) and 3 Km to Negombo Road (Dandugama Bridge), 4 Km to Ekala Clock Tower (Kurunegala Colombo main road, 6 Km to Ja Ela town and 7 Km to Katunayake International Airport.
රජ මාවතට (රද්දොළුගම - ජා ඇල බස් මාර්ගය) පයින් යා හැකි දුර සහ මීගමුව පාරට (දඬුගම පාලමට) 3 km ක්ද, ඒකල ඔරලෝසු කණුවට (කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයට 4 Km ක් ද, ජා ඇල නගරයට 6 Km ක් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට 7 Km ක දුරක් ඇත.
- Residential area with middle class neighborhood & all the facilities required for a modern happy life. Very conveniently located, easy access to Katunayake Airport Ja Ela Highway entrance, International Airport, Ja Ela, Kandana, Gampaha, Minuwangoda main cities.
මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශයක් සහ නවීන ප්‍රීතිමත් ජීවිතයක් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සහිත නේවාසික ප්රදේශයකි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ජා ඇල අධිවේගී පිවිසුම, ජා ඇල, කඳාන, ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
- Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.
- ප්රමුඛ පෙළේ බැංකු, රජයේ කාර්යාල, රජයේ ජාත්‍යන්තර පාසල්, රෝහල, අධ්‍යාපනික බුද්ධිය, සුපිරි වෙළෙඳ පොළ, ආපන ශාලා ආදියට සමීපව පිහිටා ඇත.
Don’t Miss out On This Opportunity to Own a Modern and Well-Maintained Home in Ekala!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Solidly Built Single Storied House for Sale at Ekala, Ja-Ela.
படுக்கை: 5, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 42,500,0002 நாள்Commercial Property for Lease at Ekala, Ja-ela.
12,000 சதுர அடிஅங்கத்துவம்கம்பஹா, வணிக சொத்து வாடகைக்குரூ 890,000 மாதத்துக்கு27 நாள்Land blocks for Sale at Raja Mawatha, Ekala, Ja-Ela.
50.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 500,000 பெர்ச் ஒன்றுக்கு53 நாள்50 Perches of Land for Sale at Raja Mawatha, Ekala, Ja-Ela.
50.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 500,000 பெர்ச் ஒன்றுக்கு31 நாள்