Fully Furnished Beautiful House for Sale Kurundugaha
Beautiful House with All Furniture & Electric Items
Just 10-15 minutes away from the Kurundugaha Hethakma Highway Entrance
1 hour drive from Colombo
This house surrounded by beautiful natural scenery
30 Perches land
Spacious portico can be used for vehicle parking
Living area - tiled and with a wooden ceiling
3 Bedrooms with all furniture
Dining Area (Tiled)
Kitchen with all equipment
Fully tiled bathroom with hot water shower
Small toilet and a kitchen outside too
Entire house has a ceiling.
All windows are with grills
Well water. Filers also fixed in the bathroom and kitchen
Fully furnished with quality furniture
All major electrical appliances included
Dialog TV
Scenic Location
Friendly and peaceful neighborhood
Secure area
Calm and quiet environment overlooks a picturesque paddy field
Perfect blend of comfort and nature
Well maintained grass in the garden
There are several coconut trees that bear coconuts very well and many vegetable and fruit trees including kithul, jack fruit, baby jack fruit, mango, king coconut, rambutan, avocado, banana, pineapple, papaya, ambarella, local olives, nelli, naran, goraka, lime, cinnamon etc; etc;
මෙම මනස්කාන්ත නිවස සියලු ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සමගින්ම විකිණීමට
කුරුදුගහ හැතැක්ම අදිවේගී මාර් ග පිවිසුමට විනාඩි 10-15ක් පමණයි
කොළබ සිට පැයකින් පමණ ළගාවිය හැක
ඉඩම පර්චස් 30
වාහන නැවැත්විය හැකි පෝටිකෝව
ලී සිවිලින් ගසා ටයිල් කර ඇති සාලය
සම්පුරණ නිදන කාමර තුනයි (සියලු ගෘහ බාන්ඩ සමග)
කෑම කාමරය (ටයිල් කර ඇත )
සියලුම උපකරණ සමග කුස්සිය
නිවසට පිටතින් තවත් කුඩා වැසිකිලියක් සහ කුස්සියක් ඇත.
ටයිල් කරන ලද නාන කාමරය. උණු වතුර හීටරය්ක්ද සවි කර ඇත.
සම්පුරණ නිවසටම සීලිං ගසා ඇත
සියලුම ජනේල වලට ග්රිල් ගසා ඇත
ඩයලොග් TV සවි කර ඇත
ඉතා හොදින් පලදාව ලැබෙන පොල් ගස් කිහිපයක්ම සහ කිතුල්, අඹ, අලිපේර, රබුටන්, කටුආතා, කෙසෙල්, අන්නාසි ගොරකා අබරැල්ල, වෙරළු කොස්, දෙල්, කුරුදු , නාරන්,දෙහි, නෙල්ලි, තැඹිලි ඇතුලත් එළවලු සහ පළතුරු ගස් බොහොමයක් ඉඩමේ පිහිටා ඇත.
මිදුල පුරා පිලිවෙවෙලට තණකොළ වවා ඇත
මෝටර් කරන ලද පිරිසිදු ළිං ජලය (කුස්සියට සහ නාන කාමරයට ෆිල්ටර් ද සවි කර ඇත)
සාමකාමී අසල්වැසියන්
ආරක්ෂාකාරී වටපිටාව
වෙල් යායකට මුහුණ ලා ඇති නිසා සිසිල් සන්සුන් හා නිස්කලංක පරිසරය
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



