🏡️🌿දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම සමීපයෙන් පදිංචි වෙන්න කැමති ඔබට වටිනා ඉඩමක්
✨️බෙලිඅත්ත පිවිසුමට 300M
✨️තංගල්ල නගරයට 8KM
✨️දික්වැල්ල නගරයට විනාඩි 25ක දුර
✨️ජාත්‍යන්තර පාසල් සහ රෝහල් සඳහා ඉක්මන් ප්‍රවේශය
🏡️ප්‍රධාන බස් පාරවල් වලට ලගින්
🏡️සාප්පු සංකීර්ණ සහ සුපිරි වෙළඳසැල් අතේ දුරින්
🏡️තෙකලා විදුලිය
🏡️ජලය හා කොන්ක්‍රීට් කානු පද්ධති වලින් යුතුව මනාව සංවර්ධනය කරන ලද බිම්කොටස්
⚜️ඔබ අතේ ඇති මුදල කීය උනත්, ඔබ කැමති තැන මෙතන නම්, ඔබේ නිවාස සිහිනය සැබෑ කර දෙන්නට අපි ඇප කැප වෙන්නෙමු..
⚜️මනාව සංවර්ධනය කොට සියළු පහසුකම් සහිතව, වේගයෙන් දියුණු වෙන පරිසරයක ඔබ හොයන ඉඩම ඔබේ නමටම සින්නකර හිමිකර ගන්න.
🔰මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටමක් සහිතව අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න.
🌿 Start the Life You Dream of – From Beliatta! 🌿
Just minutes away from the Southern Expressway, in a rapidly developing area, discover valuable land plots to turn your homeownership dream into reality.
• Approx. 300m to Beliatta Expressway Entrance
• 5km to Tangalle Town
• 15 minutes to Dikwella
🎓 Close to international schools
🏥 Leading hospitals nearby
🛍️ Shopping complexes & supermarkets within easy reach
✔ Three-phase electricity
✔ Clean water supply
✔ Concrete drainage system
✔ Well-developed road network
🤝 Build Your Dream Home With Us
Partner with us and step into a peaceful, independent lifestyle.
💰 Flexible & Attractive Payment Plans
• Reserve your land with just Rs. 200,000/-
• 50% upfront and balance payable within 2 years – interest free
• Special discounts for full cash payments 🎉
📞 Contact us today for more details
Invest smartly and secure your land in your own name!