Fully Completed House for Sale – Melwood Estate, Melsiripura
🏡 Fully Completed House for Sale – Melwood Estate, Melsiripura
A fully completed house situated on a peaceful 15-perch property in Melwood Estate, Melsiripura. Ideal for family living, this property offers modern conveniences, a spacious garden, and a calm residential environment with mature fruit trees.
✨ Property Details:
🔹 📍 Location: Melwood Estate, Melsiripura
🔹 🌿 Land Extent: 15 Perches
🔹 🛏️ 4 Bedrooms
🔹 🛋️ Spacious Living Room
🔹 🚿 Bathroom Facilities
🔹 🏡 Tiled Living Room, Bathroom & Front Veranda
🔹 💡 Fully Equipped with Electricity, Well Water & Pipe-Borne Water
🔹 🚻 Separate Outdoor Toilet & Bathroom
🔹 🚪 Boundary Wall Around the Entire Property with Entrance Gate
🔹 📜 Clear Freehold Title Deed
🌳 Garden Features:
🌴 4 Mature Coconut Trees
🌳 1 Jackfruit Tree
🥥 1 King Coconut Tree
🌿 Pepper Plants
📍 Location Advantages:
- Public transportation is available to all major cities in Sri Lanka 24 hours a day.
🚗 Only 350 metres to the Kurunegala–Dambulla Main Road
🏡 Peaceful and quiet residential environment
🏫 Easy access to schools, supermarkets, banks, and other essential amenities
✨ A great opportunity to own a comfortable family home in a peaceful and convenient location.
Price - 7,500,000 ( Negotiable )
🏡 සම්පූර්ණයෙන් වැඩ නිමකළ නිවසක් විකිණීමට – මෙල්වුඩ් වත්ත, මැල්සිරිපුර
මැල්සිරිපුර, මෙල්වුඩ් වත්තෙන් පර්චස් 15 ක නිදහස් හා අලංකාර භූමිභාගයක පිහිටි, සම්පූර්ණයෙන් වැඩ නිමකරන ලද අගනා නිවසක් විකිණීමට ඇත. නවීන පහසුකම්, පලබර ගස්වැල් සහිත ගෙවත්ත සහ පවුලටම නිදහසේ ජීවත් විය හැකි නිශ්ශබ්ද වටපිටාවකින් මෙය සමන්විත වේ.
✨ දේපළ පිළිබඳ විස්තර:
📍 ස්ථානය: මෙල්වුඩ් වත්ත, මැල්සිරිපුර
🌿 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 15 යි
🛏️ නිදන කාමර: 4 යි
🛋️ විශාල සාලය
🚿 නාන කාමර පහසුකම්
🏡 සාලය, නාන කාමරය සහ ඉස්තෝප්පුව (Front Veranda) ටයිල් කර ඇත
💡 ජල/විදුලි පහසුකම්: විදුලිය, ළිං ජලය සහ නළ ජල පහසුකම් සම්පූර්ණයෙන්ම සහිතයි
🚻 වෙනම පිටත වැසිකිළිය සහ නාන කාමරය
🚪 ආරක්ෂාව: ඉඩම වටාම තප්පය ගසා ගේට්ටුව දමා ඇත
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
🌳 ගෙවත්තේ විශේෂතා:
🌴 සරුවට වැඩුණු පොල් ගස් 4 යි
🌳 කොස් ගස් 1 යි
🥥 තැඹිලි ගස් 1 යි
🌿 ගම්මිරිස් වගාව
📍 පිහිටීමේ ඇති වාසි:
- දවසේ පැය 24 පුරාම ලංකාවේ සියලුම ප්‍රදාන නගර වලට යා හැකි පොදු ප්‍රවාහන පහසුකම් සහිතයි
🚗 කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාරට මීටර් 350 යි
🏡 නිදහස්, ප්‍රසන්න සහ සුරක්ෂිත නේවාසික වටපිටාව
🏫 පාසල්, සුපර්මාර්කට්, බැංකු ඇතුළු සියලුම අත්‍යවශ්‍ය පහසුකම් වෙත පහසුවෙන් ළඟාවීමේ හැකියාව
✨ පවුලේ සැමට සුවපහසුවෙන් සහ නිදහසේ ජීවත් වීමට සුදුසු අගනා නිවසක් හිමිකර ගැනීමට මෙන්න හොඳම අවස්ථාවක්!
මිල - රු. 7,500,000 ( සාකච්ඡා කරගත හැක )
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Land for Sale in Ibbagamuwa
4.0 ஏக்கர்குருணாகலை, நிலம் விற்பனைக்குரூ 8,500,000 ஏக்கர் ஒன்றுக்கு52 நாள்
Fully Furnished House for Rent In Kurunegala
படுக்கை: 2 | குளியல்: 1குருணாகலை, வீடு வாடகைக்குரூ 85,000 மாதத்துக்கு53 நாள்
Fully Furnished Annex for Rent – Dambokka, Kurunegala
படுக்கை: 2 | குளியல்: 1குருணாகலை, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 100,000 மாதத்துக்கு4 நாள்
Brand New Under Construction House for Sale – Kuliyapitiya
படுக்கை: 3 | குளியல்: 2குருணாகலை, வீடுகள் விற்பனைக்குரூ 19,000,00017 மணித்தியாளம்
