ඔබගේ ව්‍යාපාරයේ හෝ ආයතනයේ සිදුවන ඕනෑම විශේෂ උත්සව අවස්ථාවක්, සුහද හමුවක්, ප්‍රිය සම්භාෂණයක්, ප්‍රවර්ධන කටයුත්තක්, ක්‍රීඩා උත්සවයක් වැනි ඕනෑම විශේෂිත අවස්ථාවක් ගුවනේ සිට විඩියෝ ගත කර ගැනීම සඳහා අවශ්‍ය සියලූම උපකරණ සහ සේවාවන් අපගෙන් ලබා ගත හැක. අපගේ මනා පුහුණුවක් සහිත කණ්ඩායමක් මගින් ඔබට අවශ්‍ය වීඩියෝ දර්ශන, ඡායාරූප ඉතා ආකර්ෂණීය සහ සිත් අද ගන්නා සුළු ලෙස අපගේ කණ්ඩායම මගින් සිදු කරගත හැක.
Our country, Sri Lanka, is a land of timeless beauty, from our pristine beaches to our lush highlands. Imagine capturing these vistas from soaring heights, presenting perspectives that are truly breathtaking. The DJI Mini 2, known for its lightweight design, delivers powerful performance and cinematic clarity, making it the top choice for various events, whether it’s an intimate wedding or a grand corporate gathering.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.